මම කිරියේ ටික දවසකට කලින් නූලක් දැම්මා ලැප් එක sleep කරාම wakeup වෙන්නේ නැති error එකක් ගැන. මේකේ ගොඩක් අයටත් ඔය ප්‍රශ්නේ තිබ්බා. මේකේ කට්ටිය කියපු වැඩ ඔක්කොම කරලා බැලුවා. එත් වැඩේ හරිගියේ නැහැ. Nvidia 920M එකට drivers දැම්මහම තමා ඔය අවුල ආවේ. නෙට් එකේ තියන ගොඩක් drivers අරගෙන මාරු කර කර බැලුවා ඒත් හරිගියේ නැහැ.
අන්තිමට කරන්නම දෙයක් නැති තැන whoCrashed කියල සොෆ්ට් එකක් අරන් දාලා බැලුවා. මේකෙන් කරන්නේ වින්ඩොව්ස් error dump එක analyse කරලා අපිට result එක පෙන්නනවා..Crash වෙලා තියෙන්නේ මොනවද කියලා.
කොහොම හරි ඕක දාල බලද්දී crash වෙලා තියෙන්නේ Bitdeffender driver filter කියල module එකක්. ඊට පස්සේ bitdefender එක අයින් කරලා බැලුවා. අප්පට.. මෙන්න වැඩේ ගොඩ...
දැන් ඉතින් ආයේ bluescreen හරි ඔය වගේ error එකක් අවොත් පුපේ කඩි කෑවා වගේ දඟලන්නේ නැතුව ඕකෙන් බලලා error එක හදාගනිලලා..

Last edited: