Windows 10 Font Change

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,728
    5,213
    113
    අපේ ගෙදර
    8ikmo1X.png


    මචන්ලා Windows 10 වල Default Font එක වෙනස් කරලා වෙනස් කරලා වෙනත් අපි කැමති ඕණම Font එකක් දාගන්න. මේ ක්‍රමයෙන් Windows 10's icons, Menus, Title bar text, File Explorer, වගේ තැන් වල Font එක වෙනස් වෙනවා. කරන්න තියෙන්නේ පොඩි දෙයයි.

    5SfFa7q.png


    මෙහෙමයි වැඩේ කරගන්නේ.

    Win + R Key එක Press කරන්න.
    ලැබෙන Run Window එකේ " regedit " කියලා Type කරලා OK කරන්න.
    ලැබෙන Registry Editor Window එකේ File > Export ගිනින් Registry එකේ Backup එකක් පරිගණකයට Save කරගන්න.

    හරි දැන් වැඩේට බහිමු.

    අලුත් Notepad එකක් අරගෙන මෙන්න මේ ටික Copy කරගන්න.

    Code:
    Windows Registry Editor Version 5.00
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Fonts]
    "Segoe UI (TrueType)"=""
    "Segoe UI (TrueType)"=""
    "Segoe UI Black (TrueType)"=""
    "Segoe UI Black Italic (TrueType)"=""
    "Segoe UI Bold (TrueType)"=""
    "Segoe UI Bold Italic (TrueType)"=""
    "Segoe UI Historic (TrueType)"=""
    "Segoe UI Italic (TrueType)"=""
    "Segoe UI Light (TrueType)"=""
    "Segoe UI Light Italic (TrueType)"=""
    "Segoe UI Semibold (TrueType)"=""
    "Segoe UI Semibold Italic (TrueType)"=""
    "Segoe UI Semilight (TrueType)"=""
    "Segoe UI Semilight Italic (TrueType)"=""
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\FontSubstitutes]
    "Segoe UI"="Comic Sans MS"
    කොපි කරගත්තට පස්සේ යටම පේලියේ තියන " Comic Sans MS " කියන Font එක වෙනුවට ඔයාලා කැමති ඕණේම Font එකක් දෙන්න.
    ( ලේසියෙන්ම Font එකක් තෝරගන්න Notepad එකේම Format >> Font ගිහින් කැමති Font එකේ නම කොපි කරගන්න.

    darBV10.png


    හරි ඊලගට Notepad එකේ File >> Save As.. ගිහින් කැමති නමකින් .reg Extension එකෙන් Save කරගන්න.
    ( උදා /- Font Change Win 10.reg )

    C2EB1HS.png


    හරි දැන් හදාගත්තු .reg ගොනුව Double click කරලා Yes > OK කරන්න.

    xGk09cF.png


    90L6Xeu.png


    දැන් පරිගණකය Sign Out හෝ Restart කරන්න.

    j1jbHy7.png



     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මට කියපන් වින්ඩොව්ස් 10 වල අපිට නොදැනෙන්න ඩේටා යූස් වෙන අනවශ්‍ය දේවල් මොනවාද

    බලන්න Task Manager එකේ App Usage Tab එක ඔබලා. කොච්චර Windows Store Apps Disable කලත් background එකේ ඒවා වැඩ කරනවා.

    BAFvHOx.png