Windows 10 Font Change

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    TFS Machan. 4+

    11.gif


    Rep++ mchan

    11.gif


    මට කියපන් වින්ඩොව්ස් 10 වල අපිට නොදැනෙන්න ඩේටා යූස් වෙන අනවශ්‍ය දේවල් මොනවාද

    මචන් ඕණ නැති ඒවා මේකෙන් ලේසියෙන්ම Disable කරගන්න පුලුවන්..

    https://www.ashampoo.com/en/usd/pin/1004/security-software/Antispy-for-Windows-10

    komada ban meka ayeth parana widiyata hadaganne one wunoth

    Windows 10 Default Font එක තමයි " Segoe UI " Font එක.. ඒක නිසා කලින් Font එකම ආයේ ඕණනම් Font එක Segoe UI දීලා කලින් විදිහටම කරන්න...

    නැත්නම් මේක Down කරලා වැඩේ කරගන්න..
    https://drive.google.com/uc?export=download&id=0BxDmLaskm0MqUUV0ZHkyWm14eHM

    Good Post saho..TFS :D

    11.gif


    තියෙන Registry entry එක මුලින්ම export කරගන්න. එතකොට පරණ විදියට යන්න පුළුවන් නේ. ;)

    11.gif
    :yes: