Windows 10 Font Size

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,992
    5,142
    113
    මේ ඇයි බන් windows 10 වල sinhala අකුරු මෙච්චර ලොකු? මේ මගුල හදාගන්න විදිහක් නැද්ද? නැත්තන් default ඔහොමද එන්නෙ? මේ බලහන් දැක්කම නිකන් 5 වසරෙ පොඩි එකෙක්ගෙ පොතක් වගේ :angry: :angry: :angry:

    io9nMm2.png