Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 10 for Lumia 1020
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ඊයෙ පෙරේද Lumia 1020 එකටත් දැම්ම Windows 10 Technical Preview එක. මම මාස ගාණකට කලින් දාල මට තිත්ත වෙලා කෙල වෙලා ආයෙ 8 දැම්ම.. මේ පාර නිකමට වගේ ආයෙ දාල බැලුව Technical Preview එක..

දාපු වෙලාවෙ ඉඳන් Phone එක පට්ටම Slow... ලස්සනයි ඒත් අම්බානක් Slow... තිබුන Apps එහෙම්මම තිබුන.. අවුලක් උනේ නෑ. ඒත් වැඩේ හරියන්නෙම නැති හින්ද අද මම Phone එක Settings වලින් ගිහින් Reset කරා.

කියන්න සතුටුයි Reset කරාට පස්සෙ තමයි Windows 10 Technical Preview එකේ කොලිටිය දැක්කෙ....

හිතා ගන්න බැරි තරම් Smooth. Apple 6 වගේ ටිකක් Animations... පට්ටම ලස්සනයි... Options වැඩී.... Apps ඕන එකක් සපෝට්... (බැකප් එකෙන් ඔක්කොම Install උනා ආයෙමත්...)

අලුත් අලුත් Microsoft Products ටිකකුත් ඇවිත්... දැන් නම් පට්ටම පට්ට...

දැන් බය නැතුව කියන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට සුපිරියට Windows 10 Technical Preview එක ඇවිත් තියෙනව Update වෙවී.. ලෙඩ නෑ. කලින් වගේ.....

[QUOTE="sajith.xp.pk, post: 18774600, member: 142270"] [SIZE="5"]මම මේ ඊයෙ පෙරේද Lumia 1020 එකටත් දැම්ම Windows 10 Technical Preview එක. මම මාස ගාණකට කලින් දාල මට තිත්ත වෙලා කෙල වෙලා ආයෙ 8 දැම්ම.. මේ පාර නිකමට වගේ ආයෙ දාල බැලුව Technical Preview එක.. දාපු වෙලාවෙ ඉඳන් Phone එක පට්ටම Slow... ලස්සනයි ඒත් අම්බානක් Slow... තිබුන Apps එහෙම්මම තිබුන.. අවුලක් උනේ නෑ. ඒත් වැඩේ හරියන්නෙම නැති හින්ද අද මම Phone එක Settings වලින් ගිහින් Reset කරා. :growl::growl::growl: කියන්න සතුටුයි Reset කරාට පස්සෙ තමයි Windows 10 Technical Preview එකේ කොලිටිය දැක්කෙ.... :love::love::love: හිතා ගන්න බැරි තරම් Smooth. Apple 6 වගේ ටිකක් Animations... පට්ටම ලස්සනයි... Options වැඩී.... Apps ඕන එකක් සපෝට්... (බැකප් එකෙන් ඔක්කොම Install උනා ආයෙමත්...) :rofl::rofl: අලුත් අලුත් Microsoft Products ටිකකුත් ඇවිත්... දැන් නම් පට්ටම පට්ට... :rolleyes: දැන් බය නැතුව කියන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට සුපිරියට Windows 10 Technical Preview එක ඇවිත් තියෙනව Update වෙවී.. ලෙඩ නෑ. කලින් වගේ..... :):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom