Windows 10 for Lumia 1020

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,986
    4,007
    113
    Sri Lanka
    මම මේ ඊයෙ පෙරේද Lumia 1020 එකටත් දැම්ම Windows 10 Technical Preview එක. මම මාස ගාණකට කලින් දාල මට තිත්ත වෙලා කෙල වෙලා ආයෙ 8 දැම්ම.. මේ පාර නිකමට වගේ ආයෙ දාල බැලුව Technical Preview එක..

    දාපු වෙලාවෙ ඉඳන් Phone එක පට්ටම Slow... ලස්සනයි ඒත් අම්බානක් Slow... තිබුන Apps එහෙම්මම තිබුන.. අවුලක් උනේ නෑ. ඒත් වැඩේ හරියන්නෙම නැති හින්ද අද මම Phone එක Settings වලින් ගිහින් Reset කරා. :growl::growl::growl:

    කියන්න සතුටුයි Reset කරාට පස්සෙ තමයි Windows 10 Technical Preview එකේ කොලිටිය දැක්කෙ.... :love::love::love:

    හිතා ගන්න බැරි තරම් Smooth. Apple 6 වගේ ටිකක් Animations... පට්ටම ලස්සනයි... Options වැඩී.... Apps ඕන එකක් සපෝට්... (බැකප් එකෙන් ඔක්කොම Install උනා ආයෙමත්...) :rofl::rofl:

    අලුත් අලුත් Microsoft Products ටිකකුත් ඇවිත්... දැන් නම් පට්ටම පට්ට... :rolleyes:

    දැන් බය නැතුව කියන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට සුපිරියට Windows 10 Technical Preview එක ඇවිත් තියෙනව Update වෙවී.. ලෙඩ නෑ. කලින් වගේ..... :):)