windows 10 help ekak ?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Wifi is crap compared to wired. It's just the convenience.
    Security, reliability, latency is not good compared to wired connections.
    For me even the speed is much better in the wired connection. (30 - 40 Mbps in wifi vs 95Mbps in the wired :lol:) Probably not the case in the asikiland though. :P
    95mbs denne neh bn mehe wired.. ekata fiberline labbak ganna oneh slt eken.. day gb and nite gb data dena rataka uba meh magalak katha karanwa:growl::angry::dull:
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    Control Panel > All Control Panel Items > Recovery

    ඕකෙන් තමා system restore එක කරන්නේ ඉස්සර වගේම.

    windows වල අලුතින් ආපු reset එකෙන් windows දාපු අලුත වගේ හදනවා. පරිස්සමෙන් පුතා හරියට බලලා කරන්න. නැත්තන් මුළු PC එකම අලුතෙන් ෆොර්මැට් කළා වගේ වෙයි.

    නැත්තන් refresh එකෙන් PC එකේ අපි දාපු ඔක්කොම software අයින් කරනවා. අලුතෙන් windows දැම්ම වගේ.
     
    • Like
    Reactions: allrights