windows 10 help

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
machan mama aluthin win 10 damma ! mata mea tika poddak kiyanwada ?

mama crack ekak dala thiyenne !

mata me tika karala denna sup ekak denna

cortana active karanna ms account ekak illanawa athakota fake key ekak kiyala allai da ?

start menu eka kathai wage wens karanna bari da ?

mata wifi hospot ekak hadanna ona eth mea cmd eke type karanna code mata c font ekata yanan baha neh

wifi hotspot ekak hada ganna macho youtube eke thiyenawa c:\windows\system32\ okea code wagayak gahanan magea pennea C:\User\Freak88> ohoma mama kohomada meken ekiyada gihin uda thiyena win\sys32 ekata yanne ?

mama drivers damme naha auto aththa drivers danna ona da ? windows tool eken puluwan neh da ?

thanks rep labe :cool: 12 +
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    කී එක අල්ලනේ නෑ ඒ වෙලේට නම්. වින් අප්ඩේට් එකකදි මාට්‍ටු උනොත් තමා:sorry:

    වෙනස් කරන්න පුලුවන් වෙන ඇප් දාලා ඒත් ඒවා කරන්න එපා :no:

    virtula Routar ඉන්ස්ටොල් කරගන ඒක ලේසියි

    කොඩ් ගහන්නම් ඕනේ නම් , ස්ටාර්ට් බට්න් එක උඩ ක්ලික් කරලා Comand prompot (admin) ගහන් ඒකක් ගහ ගනින්

    වින් අප්ඩේට් එකෙන් ඩ්‍රයිවර්ස් පෙන්වනද බලප්න්,

    නැතන්ම් සයිට් එකෙන් හරි, ඩ්‍රයිව් බුස්ටර් වලින් හරි අරන් දාපන්:)
    ලැප් එකක් නම් සයිට් එකෙන් බාපන් ඒක ශුවර්:)
     
    • Like
    Reactions: freak88

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කී එක අල්ලනේ නෑ ඒ වෙලේට නම්. වින් අප්ඩේට් එකකදි මාට්‍ටු උනොත් තමා:sorry:

    වෙනස් කරන්න පුලුවන් වෙන ඇප් දාලා ඒත් ඒවා කරන්න එපා :no:

    virtula Routar ඉන්ස්ටොල් කරගන ඒක ලේසියි

    කොඩ් ගහන්නම් ඕනේ නම් , ස්ටාර්ට් බට්න් එක උඩ ක්ලික් කරලා Comand prompot (admin) ගහන් ඒකක් ගහ ගනින්

    වින් අප්ඩේට් එකෙන් ඩ්‍රයිවර්ස් පෙන්වනද බලප්න්,

    නැතන්ම් සයිට් එකෙන් හරි, ඩ්‍රයිව් බුස්ටර් වලින් හරි අරන් දාපන්:)
    ලැප් එකක් නම් සයිට් එකෙන් බාපන් ඒක ශුවර්:)

    thanks !
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ