windows 10 help

miuruhansi

Active member
  • Apr 27, 2015
    215
    68
    28
    mama lap ekak gatta...eka orginal windows 10 kiyala tamai dunne..mama kohomada meka dana ganne hariyatama win10 orginalda kiyala..? anith eka mata cd ekakwat win10 productkey ekakwat dunne naha...bari welawath lap eka format karanna wela aye aluthin win10 orginal daganne kohomada..?pls help..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lap eke wenama partition ekak thinawa windows copy ekak thina normally
    model & gatta place eka mokadda
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    simple

    update karanna

    crack ekak nam aniwa mattu wenwa

    aluthen ena branded lap walata ena windows version + key eka bios ekata embed karala enwa

    unity eken gaththa hinda danma double check karana eka hodayi:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්‍යයෙන් වින්ඩෝස් එක්ක ම එන ලැප්වල ස්ටිකර් එකක් ගහල තියෙනව. එහෙම නැත්තම් ලැප් එකේ පිටිපස්සෙ ගහල තියෙනව වින්ඩෝස් තියෙනව කියල. සමහර ඒවලනම් කී එක වුණත් එහෙම ගහනව.

    වින්ඩෝස් 10 තියෙන නිසා ෆෝමැට් කරන්න අවශ්‍යතාවයක් මතුවෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් වෙන්නෙ රීස්ටෝ කරන එක. ඒක කරන්න වින්ඩෝස් 10 වලම පහසුකම් දීල තියෙනව. කොහොමත් වෙන සීඩී වගේ ඒව දාල ෆෝමැට් කරන්න යන්න එපා. එතකොට අදාල පාටිෂන් සට්‍රක්ච එක ඩැමේජ් වෙන්න පුළුවන්.

    Menu එක ගන්න Windows Icon එක උඩ Right ක්ලික් කරල Disk Management යන්න. එතකොට ඇති ඔයාගෙ ලැප් එකේ තියන පාටිෂන් පෙන්නල. ඒකෙ ඇති Recovery Partition එකක්.
     
    tnx for info...kohomada restore karanne...mata poddak karana widiya kiyannako
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    tnx for info...kohomada restore karanne...mata poddak karana widiya kiyannako

    සමහර ඒවලනම් ඒකට Function කී පාවිච්චි වෙනව. ඔයාගෙ ලැප් එකේ මොඩල් නම්බර් එක අනුව තමයි කියන්න වෙන්නෙ Factory Restore එක ගැනනම්. නෝමල් විදියට වින්ඩෝස් වලදිනම් ක්‍රම කිහිපයක් තියෙනව.

    Reset කරන්න පුළුවන්. Windows Settings වල Recovery එකේ තියෙනව Reset This PC කියල එකක්. ඒකෙන් පුළුවන්.
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,825
    138
    63
    ගෙදර
    Oke OEM( original equipment manufacturer ) license ekak enawa atthe. eka nisa original DVD ekakin format karath aulak wena ekak ne auto activate wei.

    Lap eka pitipasse windows 10 logo eka tiyena sticker ekak tiyenawada?