Windows 10 is a dangerous CIA tool to spy on u

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
ape monawa spy karandada ban. one nan wala hambei game hambei movies tv show owa thama
watina kiyana dewal occharai. wifi password ehema aran monawa karandada ban okun :P
 

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,632
    3,353
    113
    :rofl::rofl::rofl::rofl:
    විදේශ කුමන්ත්‍රන පිලිබද ජේශ්ඨ අමහාචාරිය තුන්මුල්ලේ විමලසිරි මහතා පවසන පරිදි වින්ඩොස් 10 යනු අධිරාජ්‍යවාදී අතකොලුවක් වන මයික්‍රොසොෆ්ට් ආයතනය විදේශ NGO නඩයේ ආධාර ඇතිව සූක්ශමව නිර්මානය කරන ලද කොටි හිතවාදී ජාත්යන්තර මූල්ය අරමුදලේ ප්ලග් එකක් සහිත ඔත්තු සේවා මගින් ඊලම පිහිටුවීමට මාන බලන ජින්ගල් එකකි :no:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ape monawa spy karandada ban. one nan wala hambei game hambei movies tv show owa thama
    watina kiyana dewal occharai. wifi password ehema aran monawa karandada ban okun :P

    හොදයි බන් Wifi password ගත්තොත් දුක හිතිලවත් අපිට මොනවහරි දෙයි බන් .. උන්ගේ 200, 300 GB package වලින් යද්දී අපි 30 , 40 GB කෑලි වලින් මාසේ බේරගන්න හදනවා දැකල :oo::oo: :lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අනේ බලා ගන්න කියපන් බන් .. අපේ පහල ගෙදර සෝමපාල අයියගේ බුලත්විට ගැන විශ්වවිද්‍යාලෙට කරපු ප්‍රොජෙක්ට් එකයි , සිරිපාල අයිය කතරගම වන්දනාවේ යනකොට ගත්තු පොටෝ ටිකයි , පොඩි අප්පු මල්ලිගේ ඉස්කෝලේ හෝම් වර්ක් වලට දීපු කොලාජ් අලවන චිත්රෙයි , අල්ලපු ගෙදර මහත ඇන්ටි නාන වීඩියෝ එකයි , මගේ එළකිරි එකේ පාස්වර්ඩ් එකයි ඕනේ නං ඕකුන්ට වැදගත් වෙයි .. :dull::dull::dull:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    "Microsoft collects and uses various types of data, such as your device location, data from your calendar, the apps you use, data from your emails and text messages, who you call, your contacts and how often you interact with them on your device.- windows 10 Privacy Policy and Service Agreement from Microsoft"

    නෙට් එකේ රව්ම් ගගහ ඉන්න උන්ට මේකෙ කිසි බලපෑමක් නෑ. හැබැයි බිස්නස් කරන අයට ආරක්ෂක වැඩ වල ඉන්න අයට වගේ ගත්තම ලොකු බලපෑමක් තියෙනව.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Win 10 හදලා තියෙන්නේ Microsoft ලා බන්. ඕනේ නම් CIA එකත් අපේ details ගන්නවා ඇති. එත් ඉතින් අපි මොනවා කරන්නද...?
    අපිට කරන්න දෙයක් නැහැ. Google ලා පවා අපේ තොරතුරු එකතු කරනවා. අපේ තොරතුරු එකතු කරනවා කියලා අපි මේවා පාවිච්චි නොකර හිටියත් උන් වෙන මොකක්හරි ක්‍රමයකින් අපේ තොරතුරු ගනීවි. හැබැයි අපිට බය වෙන්න දෙයක් නැහැ මොකද අපි White house වලට ගහන්න plan කරන්නේ නැහැනේ. වැඩිම වුනොත් software දෙක තුනක් crack කරපු එවයි වැල ටිකකුයි හම්බවෙවි. :rofl: ඕට වඩා දෙයක් නැහැනේ. මොනවා වුනත් මේක අපේ privacy එකට ලොකු තර්ජනයක්.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    අනේ බලා ගන්න කියපන් බන් .. අපේ පහල ගෙදර සෝමපාල අයියගේ බුලත්විට ගැන විශ්වවිද්‍යාලෙට කරපු ප්‍රොජෙක්ට් එකයි , සිරිපාල අයිය කතරගම වන්දනාවේ යනකොට ගත්තු පොටෝ ටිකයි , පොඩි අප්පු මල්ලිගේ ඉස්කෝලේ හෝම් වර්ක් වලට දීපු කොලාජ් අලවන චිත්රෙයි , අල්ලපු ගෙදර මහත ඇන්ටි නාන වීඩියෝ එකයි , මගේ එළකිරි එකේ පාස්වර්ඩ් එකයි ඕනේ නං ඕකුන්ට වැදගත් වෙයි .. :dull::dull::dull:


    LINK ????? :rolleyes::rolleyes::rolleyes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නෑ. ඇමරිකාව පාලනය කරන්නෙත් පිටසක්වල ජීවීන්.. :dull: :dull:
    උන්ට කෙලින්ම මිනිස්සු අතරට එන්න බැරිනිසා ඇමරිකාවෙ බුද්ධි අංශ වල ඉහලම නිලධාරීන් පිරිසක් හරහා තමා සියල්ලම කරන්නෙ. :dull: :dull:
    ඔබාම වුනත් නමට විතරයි ජනාධිපති ඔබාමත් නටන්නෙ බුද්ධි අංශ වල පදේට ඒ කියන්නෙ පිටසක්වල ජීවීන්ට අනුව. :dull: :dull:
    වින්ඩෝස් 10 වලිං බලන ඔත්තු පාවිච්චි කරන්නෙ ඇමරිකාව නෙමේ පිටසක්වල ජීවීන්.. :dull: :dull:
    ඒ උඹලට එලියෙන් පේන බොරුව ඇමරිකාව කියන්නෙ.. :dull: :dull:
    පිටසක්වල ජීවීන්ට ඕනෙත් ඇමරිකාව ඇමරිකාව වෙනුවෙන් ඔත්තු බලනව කියල උඹල හිතන්න.. :dull: :dull:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Disturbing news, Microsoft says is reading and accessing all the content in your computer, mail, movies, data, audio,excel files,pictures,porn,pirated items,torrents,illegal speech, etc. and if they find something illegal,you will be accused as a criminal to FBI and local Police

    here is the statement:

    "We will access, disclose and preserve personal data, including your content (such as the content of your emails, other private communications or files in private folders), when we have a good faith belief that doing so is necessary to."

    Windows 10 is spying on almost everything you do.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    BsLARf3.jpg
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    අපේ කොල්ලන්ගෙ ඩේට එහෙම ලේසියෙන් නම් හොරකම් කොරන්ට බැරිවෙයි ඔන්න !:rolleyes::rolleyes::rolleyes::rolleyes: