මචං මම මගේ ඩෙස්ක්ටොප් එකට microsoft site එකෙන්ම බාල windows 10 pro 64bit එක ගැහුව.
දවස් දෙකක් ගියේ නෑ. ඇක්ටිවේට් කරන්නලු.
මම ට්‍රයි කරා අර kms ද මොක්ද එක. අපෝ බන් වයිරස් ගුහාවල්නේ. වින්ඩෝස් ඩිෆෙන්ඩර් එකෙන් අල්ලනවත් එක්ක. ඒත් කමක් නෑ කියල කරා මෙන්න යකෝ බ්‍රවුසරේ ඔටෝ ඔන්වෙලා short url ඕපන් වෙන්න ගත්ත. තව හිටපු ගමන් ඇඩ්ස් වැටෙනව.
මොකද කරන්නේ ඉතින්
අායිමත් ගැහැව.
උබල යූස් කරන හොද ඇටිවේටර් එකක්දීපන් මචං. ඔය වයිරස් නැති.






