Windows 10 keys

dulaj1987

Active member
  • Sep 24, 2018
    149
    30
    28
    මම crack windows 10 os එකක් use කරනවා. activation key එක හැම වෙලේම expired වෙනවා.Ebay, amazonඑකේ තියෙන KEYSහොදයිද​? 100% genuine key ද​?
     

    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    97
    28

    උඹ අලුතෙන්ම අකවුන්ට් එකක් හදාගෙන ආවෙ ඕක අහන්නද?? ඔරිජිනල් දාගනින් බන්. ලෙඩ නෑනේ. සල්ලි ඇත්තෙම නැත්නම් දන්න ක්‍රම තිබුනත් කොහොමද බන් කියල දෙන්නෙ. තව මාස 6 -7 ක් ගිහින් මගෙන් අහපන්. කියල දෙන්නම්.