Windows 10 Official Activate

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Windows-10-logo.jpg

    Machanla mage windows 10 Home Install karala thiyenne Meka Crack no kara free Official Activate karaganna kramayak nedda

    ehema kramayak neth nam hora pare activate karannawath widiyak kiyapan koo mage laga thiyena serama try kara hari giyenaa

    Bump Dapalla hode
     
    • Like
    Reactions: AnuradhaRa

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹ ෆෝමැට් කරන්න කැමති නම්,

    එහෙම නැත්නම්, වෙන ෆෝමැට් කරන්න පුලුවන් හාඩ් එකක් හරි! වෙන මැශින් එකක් තියනවා නම්

    GENUINE LICENSE ekak ganna puluwan

    http://www.elakiri.com/forum/showthread.php?t=1784966

    වින්ඩෝස් කොපි ටික තියනවා නම්, විනාඩි 5න් 10න් ජෙනුයින් ලයිශන් එකක් ගන්න ගන්න පුලුවන්. නිකන් හම්බ වෙනකම් ඉන්නවනේ අපේ හරක් පොඩි දෙයක් වත් නොකර ක්‍රැක් කරාව ඉන්ස්ටෝල් කර කර!!!
     
    Last edited:

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    උඹ ෆෝමැට් කරන්න කැමති නම්,

    එහෙම නැත්නම්, වෙන ෆෝමැට් කරන්න පුලුවන් හාඩ් එකක් හරි! වෙන මැශින් එකක් තියනවා නම්

    GENUINE LICENSE ekak ganna puluwan

    http://www.elakiri.com/forum/showthread.php?t=1784966

    වින්ඩෝස් කොපි ටික තියනවා නම්, විනාඩි 5න් 10න් ජෙනුයින් ලයිශන් එකක් ගන්න ගන්න පුලුවන්. නිකන් හම්බ වෙනකම් ඉන්නවනේ අපේ හරක් පොඩි දෙයක් වත් නොකර ක්‍රැක් කරාව ඉන්ස්ටෝල් කර කර!!!

    වින්ඩෝස් 10 යූඇස්බී හෝ ඩීවීඩී එකෙහි ඇති gatherosstate.exe ෆයිල් එක කොපි කර , ඇක්ටිවු කරන ලද වින්ඩෝස් 7 හෝ 8 හි ඩෙක්ස්ටොප් එකට කොපි කර ගන්න.

    onna oya kiyana exe eka uba gawa athi neda eka poddak ewapankoo machoo

    GenuineTicket.xml thiyenama ekath ewapan wena widiyakata try karala balanna
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    වින්ඩෝස් 10 යූඇස්බී හෝ ඩීවීඩී එකෙහි ඇති gatherosstate.exe ෆයිල් එක කොපි කර , ඇක්ටිවු කරන ලද වින්ඩෝස් 7 හෝ 8 හි ඩෙක්ස්ටොප් එකට කොපි කර ගන්න.

    onna oya kiyana exe eka uba gawa athi neda eka poddak ewapankoo machoo

    GenuineTicket.xml thiyenama ekath ewapan wena widiyakata try karala balanna

    uba mage pakath illapan ko ewanna kiyala :lol: karanna one dewal indetail okkoma step tika dala thiyanawa nam, mona pakak da me kiyanne.

    GenuineTicket.xml eke thiyenne use karana machine eke motherboard eke details, ekata mage motherboard details dala harida. mehema giyoth tho mage paka th illai:lol:
     
    Last edited: