අපි හොරු වෙමු. අපි හොරකම් කර කර රට කරවන ඇත්තන්ට හොරකම් කරනවාය කියමින් බැන වදිමු.
crack කියන්නේ virus.
හොරකම් කියන්නේ කොහොම කළත් වරදක්. (මේක අපේ අත්තා කිව්වේ)
අපි හොරු වෙමු. අපි හොරකම් කර කර රට කරවන ඇත්තන්ට හොරකම් කරනවාය කියමින් බැන වදිමු.
crack කියන්නේ virus.
හොරකම් කියන්නේ කොහොම කළත් වරදක්. (මේක අපේ අත්තා කිව්වේ)
වන් මෑන් වෝ අගේන්ස්ට් සොෆ්ට්වෙයා පයිරසි![]()
batch file ekenuth exe download wela thamai crack wennemama batch file method eken activate karanawa, exe install karanna one na. exe thiyena godak ewa virus thiyenawa.
https://msguides.com/microsoft-soft...ctivate-windows-10-free-without-software.html
Get genuine key for lifetime 990LKR : https://techubiz.com/shop/operating...0-pro-professional-cd-key-32-64-bit-lifetime/machnla windows 10 pro activate karana widiyak kiyanna koo
danna ekak thienawada machnමේ දවස් වල වින්ඩොස් ඇක්ටිවේටර් ගූගල් එකේ එන රිසාල්ට් වලින් ගන්න යන්න එපා මචන් එකට හෙතුව ගොඩක් ඇක්ටිවේටර් ෆේක් එවා. එවාගෙන් වෙන්නේ ඔයගේ ඩිවයිස් එක රැන්සම්වෙයාර් වලට ඉන්ෆෙක්ට් වෙන එක විතරයි. එ නිසා පරිස්සමෙන් වැඩේ කරගන්න