Windows 10 OR Windows 7

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,555
    1,446
    113
    Sri Lanka
    මම දැනට පාවිච්චි කරන්නේ Windows 10. ඒත් මේකේ පරණ Games Play කරන්නවත් Install කරන්නවත් දෙන්නේ නෑ. මේකට විසදුමක් තියෙනවද ?

    නැත්නම්
    Windows 7 වලට මාරු වෙන ඒක හොදද ?

    ඔබලගේ අදහස් කියපල්ලා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    පරණ සොෆ්ට්වෙයා සහ ගේම් වලට නම් ඉතින් විසදුම windows 7 වලට යන එක වෙන්න පුලුවන්
    ඒත් හොයලා බැලුවෙ නැද්ද ඔය ගේම් වලට windows 10 කම්පැටිබල් වෙන්න අප්ඩේට් දීල නැද්ද කියල, ගොඩක් වෙලාවට දීලා ඇති

    Win7 දැන් පරන වැඩියි දැන් ටික ටික අලුත් සොෆ්ට්වෙයා, Drivers සහ විශේශයෙන් අලුතින් එන ගේම්ස් Windows-7 සපෝට් එක ටික ටික අයින් කරනවා, කොයි අතින් බැලුවත් අලුත් OS එක තියන් ඉන්න එක හොදයි කියලා තමයි මම නම් කියන්නෙ
     
    • Like
    Reactions: DemonAkalanka

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    tikak parana games play karanawanam windows 7 tamayi hoda.
    windows 10 wala latest ma games tamayi play karanna puluwan.
    nathnm dual boot wenna hadaganna.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    eheam parana softwares danna be kiyala awulak na bn 1o eke, karanna thiyenne 3.0 frame work eka windows update eken hoyagena download wenna dena ekawitahrai, onima parana software ekk lasanata install wenawa bn ita pasenm, 7 ekata wadanm laksha waarayak 10 eka patta matanm :yes::yes::yes: