Machan parana games thama
Crysis 1
Red Alert 2
oya wage ewa insall karanna set up ekawath open wenna na.
Directx dammda

Machan parana games thama
Crysis 1
Red Alert 2
oya wage ewa insall karanna set up ekawath open wenna na.

Eka thamai machan mamath hithuwe.පරණ සොෆ්ට්වෙයා සහ ගේම් වලට නම් ඉතින් විසදුම windows 7 වලට යන එක වෙන්න පුලුවන්
ඒත් හොයලා බැලුවෙ නැද්ද ඔය ගේම් වලට windows 10 කම්පැටිබල් වෙන්න අප්ඩේට් දීල නැද්ද කියල, ගොඩක් වෙලාවට දීලා ඇති
Win7 දැන් පරන වැඩියි දැන් ටික ටික අලුත් සොෆ්ට්වෙයා, Drivers සහ විශේශයෙන් අලුතින් එන ගේම්ස් Windows-7 සපෝට් එක ටික ටික අයින් කරනවා, කොයි අතින් බැලුවත් අලුත් OS එක තියන් ඉන්න එක හොදයි කියලා තමයි මම නම් කියන්නෙ

A hamadema kala machan, ath samahara parana games wada na.win 10 kisi awlak na. kalin version ekaka weda karapu app ekak 10 wala use karaddi compatibility mode eka oyata ona OS ekata dagena run karanna.
puluwankamak thiyanawanan dual boot karahan machan.
best of both worlds![]()



puluwankamak thiyanawanan dual boot karahan machan.
best of both worlds![]()
mn nm kiynne 10 thiyaganna kiyala
tikak parana games play karanawanam windows 7 tamayi hoda.
windows 10 wala latest ma games tamayi play karanna puluwan.
nathnm dual boot wenna hadaganna.
math okma thama kare.
bump
Thank you.Windows 7![]()
Try karala balannam.eheam parana softwares danna be kiyala awulak na bn 1o eke, karanna thiyenne 3.0 frame work eka windows update eken hoyagena download wenna dena ekawitahrai, onima parana software ekk lasanata install wenawa bn ita pasenm, 7 ekata wadanm laksha waarayak 10 eka patta matanm![]()
Mamath office eke pavichi karanne Win 10,etah mamagedara pavichchi karanne win 7 thamay..
win 7 lesiy,win 8 nam malata danna epa..


10 eka loku seen wadi thamai.Dual boot කරන්න කිව්වට මෙහෙම අවුලක් එනවා මචං වින්ඩෝස් 10 වලින් දාන අනික් සේරම වින්ඩෝස් OS කොපි පයරෙට් ද නැද්ද කියලා අල්ලනවා..![]()
Ow machan. latest ekatama upgrade kala.
latest නෙවේ පරණ එක දාන්න ඕනේ. 9.x වගේ.Ado aema danne kohomada machan.latest නෙවේ පරණ එක දාන්න ඕනේ. 9.x වගේ.
Ado aema danne kohomada machan.
poddak kiyala diyanko.