windows 10 pro අඩුවට

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මමත් මදර්බෝඩ් ඒක මාරු කරලා තියෙනවා, වින්ඩෝස් අලුතෙන්ම ඉන්ස්ටෝල් කරලා මයික්‍රොසොෆ්ට් අකවුන්ට් ඒක දුන්නම ප්‍රශ්නයක් නැතිව ඇක්ටිවේට් වුනා, හැබැයි අලුතෙන්ම දාපු මදර්බෝඩ් ඒක පරණ බෝඩ් එකේ චිප්සෙට් එකම තියෙන වර්ෂන් ඒක වෙනස් එකක්.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka wededa.. mama hithuwe win 10 ara win 7/8 fake eken update karapu ayata free kiala
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,276
    1
    2,526
    113
    Machanla dan nti nisy ahnne api dn mehem pay karala gnna ekey crack krl use krna ekey wensa mokkda update ehm crack krpu ekatat enawni
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Machanla dan nti nisy ahnne api dn mehem pay karala gnna ekey crack krl use krna ekey wensa mokkda update ehm crack krpu ekatat enawni

    ක්‍රැක්වල වෛරස් අනං මනං දාල තියෙනවනෙ...