මමත් මදර්බෝඩ් ඒක මාරු කරලා තියෙනවා, වින්ඩෝස් අලුතෙන්ම ඉන්ස්ටෝල් කරලා මයික්‍රොසොෆ්ට් අකවුන්ට් ඒක දුන්නම ප්‍රශ්නයක් නැතිව ඇක්ටිවේට් වුනා, හැබැයි අලුතෙන්ම දාපු මදර්බෝඩ් ඒක පරණ බෝඩ් එකේ චිප්සෙට් එකම තියෙන වර්ෂන් ඒක වෙනස් එකක්.
Machanla dan nti nisy ahnne api dn mehem pay karala gnna ekey crack krl use krna ekey wensa mokkda update ehm crack krpu ekatat enawni
https://www.ebay.com/itm/Microsoft-...e=STRK:MEBIDX:IT&_trksid=p2060353.m2749.l2649
මම මෙතනින් order කරා එත් තාම ආවෙ නෑනෙ බන්