WIndows 10 Pro Key

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ඔච්චර වදවෙලා කොහෙවත් ඉන්න key වෙළෙන්දෙක්ට සල්ලි පූජ කරන්න ඕනි නෑනෙ ලේසියෙන් activate කරගන්න ක්‍රම තියෙද්දි.
    වංචාවක් කරන්න හිතෙන්නෙ නැත්නම් retail price එක ගෙවලා microsoft එකෙන් ගන්න ඕනි , එහෙම නැතුව ඔය gray market වල keys ගන්න එකෙන් වෙන්නෙ තමන්ව රවට්ටා ගැනීමක්