windows 10 problem

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හොදම version එක කියල මගුලක් නෑ බන් .. තමන්ට අවශ්‍ය දේ කරන්න ඕනේ version එක දා ගනින් .. එකටනේ version තියන්නේ .. නමේම තියෙන්නේ .. ගෙදර use කරනවානං හොදම එක Home ඉතින් .. උට enterprise එක හොදම එක වෙන්න බැනේ .. professional වැඩ වලට use කරනවානං උට හොදම එක Pro ඉතින් ..උට වෙන එකක් හොද වෙන්න විදිහක් නැනේ