ඇයි මචං
1GB RAM නම් stuck වෙන්න ඉඩකඩ වැඩි. උඹටම එපා වෙයි
![]()
මේ බලපන් මගේ සාමන්‍යයෙන් 2.8GB use කරනවා chrome එකත් use කරද්දී
ehema kiynna ba bn try ekak deepan....
mage eka lapak thiynwa celeron processor eka 2gb ram.mn ekata 8.1 32 bit damma.awlk na speed wada.ekata komath awe windows 7 64bit dala.
mn ada ekata dnwa windows 10 32bit eka.
ube eke nm ram tikak madi.habai dalama balala thama kiynna wenne na itn.
දාන්න බැරි කමක් නෑ බං. දාලා ලස්සන බලන්න පුළුවන් 32bit දැම්මත්. වැඩක් කරන්න බෑ 1GB RAM නිසා.
දාන්න බැරි කමක් නෑ බං. දාලා ලස්සන බලන්න පුළුවන් 32bit දැම්මත්. වැඩක් කරන්න බෑ 1GB RAM නිසා.

daanna puluwan. dan thiyena os ekata wada hondata duwai..
RAM:
1 gigabyte (GB) for 32-bit or 2 GB for 64-bit
Hard disk space:
16 GB for 32-bit OS 20 GB for 64-bit OS
Graphics card:
DirectX 9 or later with WDDM 1.0 driver
Display:
800x600
mama nam kiyanne daapan kiyala
parana operating systems walata wada dan windows wala codes efficient nisa godak performance adu pc walath hondata duwanawa
hardware detect karana siddiyak thiyenawane, ookata dammama ewa detect karala ea widihata os eka run wei
daapan daapan aniwa daala wisthara kiyapan.