



Nirmala_UI තමා වින්ඩෝව්ස් 10 වලට එන සිංහල සිස්ටම් යුනිකෝඩ් ෆෝන්ට් එක.. හැබැයි යුනිකෝඩ් මොකෙන් ටයිප් කලත් ඔහොම වෙන්න විදියක් නැහැ.. උඹ ඔය ටයිප් කරන්නෙ සොෆ්ට්වෙයාර් මොකුත් නැතුවනේ.. ඒකයි අවුල..
http://www.mediafire.com/file/3xn3id4m9jd3k13/SinhalaTamil_IME_Setup.exe
ඕක ඉන්ස්ටෝල් කරගනිං.. ඉන්ස්ටෝල් කරද්දි සිංහල විතරක් දාපන්.. නැත්තං දෙමළත් ඉන්ස්ටෝල් වෙනවා.. මල වාතේ.. ඒපාර Alt+Shift ඔබලා සිංහලට මාරු වෙලා ඩිරෙක්ට් ටයිප් කරන්න තියෙන්නෙ..
ඔයිට වඩා googleලගේ input tools හොද නැද්ද