Windows 10 vs Linux

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Where is cortana? :rofl:
    anika hardware accelerate karanne naha linux wala melo rahak na game ekak gahanna giyahama patteta resources kanawa.

    Microsft walata vga gahana hardwares hadana okkoma company tika plug eka gahagena inne. linux ganan ganneth naha. mulinma drivers hadanne Microsoft walata. owa tamai opensource wala thiena awul. thawa godak awul nam thiyenawa, support ehema sahenna adui.

    :yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේක කොපි ලෝකයක් බන්
    ඇපල් එකෙනුත් ඇන්ඩ්‍රොයිඩ් ඒවා කොපි කරලා උන්ගේ වගේ දාන්නේ

    :D:D:D
    ඔහොම වෙන එකෙන් හොද තරගයක් ඇති වෙනවා ඒ නිසා අපිට හොදයි
    :P:P:P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    උබ පාවිච්චි කරලා තියෙයිද ? :confused:

    ඕක සිරි එකේ කොපියක්. කසිප්පු ගහල වගේ රෙස්පොන්ස් කරන්නේ. සිරි එකට ලඟින් වත් තියන්න බෑ කෝටානට.
    දහ ජරාව කියන දෙයක් තේරෙන්නේ නැහැ ඇක්සන්ට් ඩිටෙක්ට් කරන්නේ නැහැ මෙලෝ රහක් නැහැ. සැම්සුන් එස් වොයිස් වෙසිත් ඔක්කොටම හපන් මෙලෝම රහක් නෑ හකුලොලම පල :rofl:
    -රිදෙයි

    Sexy-Cortana-930x360.jpg

    බලපන්කො ඇස් දෙකේ තියෙන කාම මෙව්වා එක.. තනිකඩ අපිටම කියාපු ඒ අයි කෑල්ල
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕක සිරි එකේ කොපියක්. කසිප්පු ගහල වගේ රෙස්පොන්ස් කරන්නේ. සිරි එකට ලඟින් වත් තියන්න බෑ කෝටානට.
    දහ ජරාව කියන දෙයක් තේරෙන්නේ නැහැ ඇක්සන්ට් ඩිටෙක්ට් කරන්නේ නැහැ මෙලෝ රහක් නැහැ. සැම්සුන් එස් වොයිස් වෙසිත් ඔක්කොටම හපන් මෙලෝම රහක් නෑ හකුලොලම පල :rofl:
    -රිදෙයි

    Sexy-Cortana-930x360.jpg

    බලපන්කො ඇස් දෙකේ තියෙන කාම මෙව්වා එක.. තනිකඩ අපිටම කියාපු ඒ අයි කෑල්ල

    :yes::yes::yes::love::love::love::P
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    :yes::yes: ලිනක්ස් ට්‍රයි කරලා බලපන් මචන් ..ඔය කෙස් නෑ​

    man saamanyen linux walata kamathiyi... e wunata use karanna giyahamane awula.. podi wadak karaganna wate duwanna wenawa.. ara terminal eka ehema.. :baffled:
    mama illustrator, office 2007, Foxit Reader, CBR/CBZ Readers, Sinhala Dictionary, KM Player (Sinhalai anikwai hodata supportne.. :)) Chess games, AIMP, Photoshop, Google Input Tools, IDM owa thamai use karanne windows 7 wala...

    owain karaganna wada mata linux walin windows wala wage lesiyen karaganna puluwanda? nitharama net oneda?
    man player ekak dala baluwa ubuntu wala codecs naha kiyanawa.. full image ekak install kale.. eka parin wade wenne nahane bn.. :(

    guide ekak dipanko.. man dakka kde lassanata hadala thiyenawa ube thread ekaka..
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙහෙමයි මචන් ,
    මුලින්ම ඇයි අපි වින්ඩොස් වලින් ලිනක්ස් වලට මාරු වෙන්නේ කියන එක ගැන හිතන්න ඕනේ ..ඊට පස්සේ
    අපිට වින්ඩෝස් මානසිකත්වෙන් මිදෙන්න වෙනවා ලිනක්ස් පාවිච්චි කරන්න ඕනේ නම් :)
    මොකද අපි සම්ප්‍රදායික Next -> Next -. Ok කියන ක්‍රමයට වඩා ටිකක් ඇඩ්වාන්ස් වෙන්නයි යන්නේ .power user කෙනෙක් වගේ

    terminal එක පාවිච්චි කරන්නම ඕනේ නෑ අපිට නොර්මල් හෝම් use කරන්න භාවිත කරන distro එකක් තොර ගත්තොත්
    (distro කිව්වේ Distribution කියන එක කෙටි කරලා ..:yes: ) මම ඒ ගැන විස්තර ඕනේ නම් පස්සේ කියන්නම් අයි එහෙම කිව්වේ කියල

    හරි අපි ප්‍රශ්නෙට බහිමු

    "illustrator, office 2007, Foxit Reader, CBR/CBZ Readers, Sinhala Dictionary, KM Player (Sinhalai anikwai hodata supportne.. ) Chess games, AIMP, Photoshop, Google Input Tools, IDM"

    ඇත්තටම මේවා වලට ලිනක්ස් වලට Alternatives තියනව මචන් උදාහරණයක් විදිහට illustrator ගත්තොත්
    Skencil (http://www.skencil.org/)
    Xara Xtreme for Linux (http://www.xaraxtreme.org/)
    sK1 Project (http://ww.sk1project.org/)
    Inkscape (http://www.inkscape.org/)

    තියනව නැත්නම් අපිට emulator එකක් (wine) වගේ භාවිතා කරන්න වෙනවා

    ඔය වගේම අනෙක් අහම එකටත් ඔහොම තමයි :yes: අපැහැදිලි තැනක් තියේනම් අහපන් මචන්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    man saamanyen linux walata kamathiyi... e wunata use karanna giyahamane awula.. podi wadak karaganna wate duwanna wenawa.. ara terminal eka ehema.. :baffled:
    mama illustrator, office 2007, Foxit Reader, CBR/CBZ Readers, Sinhala Dictionary, KM Player (Sinhalai anikwai hodata supportne.. :)) Chess games, AIMP, Photoshop, Google Input Tools, IDM owa thamai use karanne windows 7 wala...

    owain karaganna wada mata linux walin windows wala wage lesiyen karaganna puluwanda? nitharama net oneda?
    man player ekak dala baluwa ubuntu wala codecs naha kiyanawa.. full image ekak install kale.. eka parin wade wenne nahane bn.. :(

    guide ekak dipanko.. man dakka kde lassanata hadala thiyenawa ube thread ekaka..

    වටේ යන්න වෙන කතාව ඇත්ත. නමුත් ඔය දේවල් නං කරගන්න පුළුවන්.
    VLC එකට මාරු වෙන්ඩ වෙයි, එහෙම නැත්තන් kmplayer ලිනක්ස් වලට නැතිනම් වයින් එකේ දාගන්න වෙයි. ඔෆිසුත් ඕපන් ඔෆිස් මොකක් හරි එකකට මාරු වෙනද වෙයි. ෆොක්සිට් රීඩර් එක උබ පාවිච්චි කරන්නේ PDF බලන්න නම් දැන් එක අවශ්‍ය නැහැ. PDF එක Firefox එකට හෝ chrome එකට drag කරලා ඩ්‍රොප් කරාම බ්‍රව්සර් එක ඇතුලේ ඉන්බිල්ට් රීඩර් එකෙන් ඕපන් වෙනවා ඉසි අවුලක් නැතුව. Dictionary නම් ලිනක්ස් වලට ඇති මදුර නම් තියෙනවද දන්නේ නැහැ. චෙස් තියෙනවා ලිනක්ස් වලට. AIMP නම් නැහැ එකත් වයින් වලින් රන් කරන්න බලන්න. හැබැයි ඔය වයින් සෙල්ලම හැම සොෆ්ට්වයා එකකම වැඩ කරන්නේ නැහැ. ට්‍රයි කරලා බැලිලි තමයි තියෙන්නේ. ගුගල් ටුඋල්ස් එකත් ලිනක්ස් එකට බයිනරි එකක් නැහැ. ඉතින් උබට බ්‍රව්සර් එක ඇතුලේ විතරයි ඉන්පුට් ටුල්ස් පාවිච්චි කරන්න වෙන්නේ. https://chrome.google.com/webstore/detail/google-input-tools/mclkkofklkfljcocdinagocijmpgbhab?hl=en

    IDM එකට නම් මචන් ගහන්න පුළුවන් එක ඩවුන්ලෝඩ් සොෆ්ට්වෙයා එකක් වත් නැහැ දහ ජරාව තියෙන්නේ. ඊගල් ගේට් කියල ජරාවක් ට්‍රයි කර එක හරියන්නෙත් නැහැ හරියට ලින්ක් ග්රැබ් කරලා ගන්නේ නැහැ හැම ඩවුන්ලෝඩ් සොෆ්ට්වෙයා එකකම මොනාහරි අවුලක් තියෙනවා, IDM තමයි පට්ටම එක. ඉතින් එක දාගන්න ලිනක්ස් වලට නම් නැහැ. වයින් උඩ දිව්වත් බ්‍රව්සර් එක්ස්ටෙන්ෂන් එකෙන් ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ හරියට.

    එකට නම් රිප්ලේස්මන්ට් එකක් නැහැ. මම ඔය IDM එකේ ලයිසන් එකක් සල්ලි වලටම ගත්ත. හැමදාම අප්ඩේට් එනකොට ක්‍රැක් කර කර ඉන්ඩ ගියහම එපා වෙනවා. පොඩි ගානයි යන්නේ. අවුරුදු වලට රිනිව් කරන්න කියල තිබ්බට උන් එක අල්ලන්නේ නැහැ :D මන් දැන් අවුරුදු ගානක් තිස්සේ අප්ඩේට් කර කර එලට පාවිච්චි කරනවා. IDM කියන්නේ ප්‍රධානම සොෆ්ට්වෙයා එකක්නේ බන්. එක අපි එදිනෙදා පාවිච්චි කරන ඕනෙම කරන එක. ඉතින් බන් එකට කීයක් හරි සොෆ්ට්වෙයා එක හදන එවුන්ට දුන්නට පාඩු නැහැ මොකද සාදාරන ගානකට උන් දෙන්නේ.

    ඉතින් එකට ඉතින් වින්ඩෝස් ඕනේ ඔය දහ දුක් විඳගෙන ලිනක්ස් දාගෙන කටු කන්නේ ඇයි බන්?

    ලිනක්ස් වැල වටේ යන එක කෙළවරක් නැහැ. සපෝට් ඉල්ලුවහම ඕපන්සෝස් හැම මගුලකම වගේ කවුරුවත් බලන්නේ නැහැ බල්ලෙක් වත් ගණන් ගන්නේ නැහැ. කාටවත් බනින්නත් බැහැ ඕපන්සෝස් නිසා. පෙඩ් සොෆ්ට්වෙයා පාවිච්චි කරනකොට කිසි කරදරයක් නැහැ ඩිවෙලොපර් ට කිව්වහම උන් එක හදල දෙනවා සපෝට් එකක් තියෙනවා රෙස්පොන්සිබිලිටියක් දරනවා. හැම එකාම ටෙක් ගැන ඉගෙනගන්න ඕනේ නැහැ.
    සමහරු කියල තියෙනවා ඕපන් සෝස් කියන්නේ බඩගිනි එකාට බිලිපිත්තක් බෝට්ටුවක් දෙනවා ගිහින් මාළු බාගෙන කන්න කියල වගේ දෙයක් කියල කියල එක මාළු ගෙනත් දෙන එකට වඩා හොඳයි කියල. මටනං එක එච්චර සුන්දර නැහැ. ඕපන්සෝස් කම්පැනි ඔක්කොම මිනිස්සුන්ව රවට්ටගෙන උන්ගේ වටිනා ප්‍රොජෙක්ට් එකක්වත් ඕපන්සෝස් කරන්නේ නැහැ. මිනිස්සු අද්දගන්න හදන බොරු බයිලයක්. ඔරකල් ගුගල් වගේ කම්පැනි ඒවාට හොඳ උදාහරණ. (ගුගල් සර්ච් එක කවදාවත් Opensource කරන්නානේ :P මයික්‍රසොෆ්ට් එකට බැන්නට උන්ගේ ප්‍රධාන බිස්නස් එක වින්ඩෝස්. එකේ කෝඩ් රිලීස් කොරන්ඩ කියල නං කෑ ගහනවා නමුත් ගුගල් ලට කවුරුත් මොකුත් කියන්නේ නෑ නිකන් බොරු ෆෑන් බෝයිස් ල නිසා)
    ටෙක්නොලොජි එකට ආදරේ කරන්න පුළුවන් එකා එකෙක් ඌට අදාළ නැහැ මොන කම්පනියද කියල වැදගත් වෙන්නේ ටෙක්නොලොජි එක. ෆෑන් බෝයි වෙන එකා තව වෙන එකෙක්. ඌ දන්නේ බොරුවට කඩේ ගිහින් කෑගහන්න විතරයි.

    බිලි පිත්ත අරන් මුහුද මැදදී මාළු බානකොට බෝට්ටුවේ හිලක් ආවම(bug) එක ෆික්ස් කරගන්න වටේ යනකොට ගිලෙන්න යනකොට පන යන්න යනකොට එක එක එවුන් ඇවිල්ල පඩත්තල ටෝක් දෙනවා ඒ කාලේ නං ඕකට අපි වැලි ටිකක් දාපු එක තමා කොරේ. ඔය බෝට්ටු වර්ෂන් එකට තවම හරියයිද දන්නේ නැහැ. කොරල බලන්ඩ වගේ කතා තමයි වටේ ගිහින් අහගන්න වෙන්නෙත්. අපි මරේගෙන මුදේ ගිලෙද්දී එක බල බල වින්ඩෝස් එවුන් සල්ලි වලට ගත්ත මාළු කකා රස කර කර අපි නාන හැටි බලාගෙන හිනාවෙනවා.

    අනික ලංකාවේ වගේ රටවල් වැල ඒ මාළු (පෙඩ් සොෆ්ට්වෙයා) වලට ගෙවන්න ඕනේ මුදලත් ගෙවන්න ඕනේ නැහැ. මොකද අපි පෙඩ් එකත් දුවන්නේ ක්‍රැක් කරලා ෆ්‍රී විදිහට. ඉතින් මොකටද බන් අච්චර දහ දුක් විඳින්නේ?
     
    Last edited:
    • Like
    Reactions: shenic and Dntec

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලිනකස් වින්ඩෝස්වලින් කොපි කරන දේවල් තියෙනව. වින්ඩෝස් ලිනක්ස්වලින් කොපි කරන දේවල් තියෙනව. ඒ කොහොම වුණත් කාටත් පහසු වෙන විදියට තාක්ෂණය දියුණු වෙන එක හොඳ දෙයක්. ඒ ඒ ඔපරේටින් සිස්ටම්වලට අදාල එක් එක විහේෂතා තියෙනව. කොහොම වුණත් ලිනකස් හැම ඩ්‍රිස්ටෝ එකකට ම වැඩිය වින්ඩොස්වල යූසර් ෆ්‍රෙන්ඩ්ලි බව වැඩියි. ඊටත් වඩා මැක් ඔපරේටින් සිස්ටම් එක යූසර් ෆ්‍රෙන්ඩ්ලි‍.

    කොහොම වුණත් සාමාන්‍යය පරිශීලකයන්ට නැතුව අනිකුත් අයට ඔය ඔපරේටින් සිස්ටම් 3 වගේ ඕනවෙන අවස්ථා තියෙනව. සමහර දේවල් සමහර ඒවල ලේසියෙන් කරගන්න පුළුවන්.

    • Like
    Reactions: shenic and Hansa13

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    උබේ උඩ කියලා තියෙන ටිකේ අත්තක් තියේ. ඉතුරු ටික නම් නිකන් Microsoft එකට කඩේ යෑමක් තියෙන්නේ. උබ මිට කලින් thread එකකත් ඔය ටික කිව්වා. උබට කව්රුහරි කිව්වද වරෙන් open source පාවිච්චි කරන්න කියලා. බලෙන් ඇවිත් උබේ pc එකේ install කරාද ?නැනේ ඕන උන් දාගනි. අනික මලු බාන්න බැරි උන්ට බිලි පිති දීලා වැඩක් නැනේ. fb යන්න linux දාගෙන වැඩක් නෑ බන්. වැඩක් කරන එකෙක් දාගනි.

    උබ දැන් මේ පොස්ට් එක කියෙව්වෙත් open source project වල පිහිටෙන් තමයි :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    උබේ උඩ කියලා තියෙන ටිකේ අත්තක් තියේ. ඉතුරු ටික නම් නිකන් Microsoft එකට කඩේ යෑමක් තියෙන්නේ. උබ මිට කලින් thread එකකත් ඔය ටික කිව්වා. උබට කව්රුහරි කිව්වද වරෙන් open source පාවිච්චි කරන්න කියලා. බලෙන් ඇවිත් උබේ pc එකේ install කරාද ?නැනේ ඕන උන් දාගනි. අනික මලු බාන්න බැරි උන්ට බිලි පිති දීලා වැඩක් නැනේ. fb යන්න linux දාගෙන වැඩක් නෑ බන්. වැඩක් කරන එකෙක් දාගනි.

    උබ දැන් මේ පොස්ට් එක කියෙව්වෙත් open source project වල පිහිටෙන් තමයි :D

    උබ ඔතන කරන්නේ ඕපන් සෝස් වලට කඩේ යාමක්. මම පොස්ට් එකේ කියල තියෙන්නේ love the technology. don't become a fan boy kiyala :)

    උබ මට මේ පොස්ට් එක ගැන උගන්නන්න ඕනේ නැහැ මමයි මේ එළකිරි සර්වර් එක ඉන්ස්ටෝල් කරේ. මම රෙඩ් හැට් පාවිච්චි කරෙත් 2003 දී වගේ මගේ ඩෙස්ක්ටොප් එකට දැම්මේ පෙන්ටියම් ෆෝ එකක. ඉතින් මන් දන්නවා ඕපන්සෝස් ගැන. ඔරකල් ල එක්ක බාල්දි පෙරලුනේ ඇයි මරිය එකට රීප්ලේස් කරේ ඇයි කියල හොයල බලපන්. තේරෙයි ඕපන්සෝස් ලෝකේ ලොකු ලොකු එවුන් ගේ ඇත්ත තත්වේ. එක පාට පාට ළමයි අත් අල්ලාගෙන රවුමට හිටං ඉන්න සුන්දර දෙයක්ද කියන තරම් කියල හරි මීටර් එකක් තියෙනවනම් උබට.

    ලිනකස් වින්ඩෝස්වලින් කොපි කරන දේවල් තියෙනව. වින්ඩෝස් ලිනක්ස්වලින් කොපි කරන දේවල් තියෙනව. ඒ කොහොම වුණත් කාටත් පහසු වෙන විදියට තාක්ෂණය දියුණු වෙන එක හොඳ දෙයක්. ඒ ඒ ඔපරේටින් සිස්ටම්වලට අදාල එක් එක විහේෂතා තියෙනව. කොහොම වුණත් ලිනකස් හැම ඩ්‍රිස්ටෝ එකකට ම වැඩිය වින්ඩොස්වල යූසර් ෆ්‍රෙන්ඩ්ලි බව වැඩියි. ඊටත් වඩා මැක් ඔපරේටින් සිස්ටම් එක යූසර් ෆ්‍රෙන්ඩ්ලි‍.

    කොහොම වුණත් සාමාන්‍යය පරිශීලකයන්ට නැතුව අනිකුත් අයට ඔය ඔපරේටින් සිස්ටම් 3 වගේ ඕනවෙන අවස්ථා තියෙනව. සමහර දේවල් සමහර ඒවල ලේසියෙන් කරගන්න පුළුවන්.

    @DooA
    මෙන්න මේ වගේ අය තමයි ටෙක්නොලොජි වලට ආදරේ කරන්නේ. නිකන් fan boys ල නොවී ;)
     
    Last edited:

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,498
    426
    83
    Nugegoda
    reputation_neg.gif
    Windows 10 vs Linux 09-16-2015 08:24 PM /'
    uneducated it pro

    කාට හරි ලොකු රිදීමක් ඇති වෙලා :lol: :lol:
    මේ කියන්නේ Front End ගැන පුතේ .. Back End එකකත් එක්ක compare කලොත් වින්ඩොස් ලිද පතුලේ
    වේදනාවෙන් මිරිකී මිරිකී ඉන්න එපා සොන්නය වගේ ..ඇවිල්ල මොනවහරි කියල හිත නිදහස් කරගන්න
    Sure ekatama microsoft wada karana porak
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    මම නම් හිතන්නේ බිල් ලොක්ක පුක්ෂණය කරපු එකෙක් කියල :rofl::rofl:

    reputation_neg.gif
    Windows 10 vs Linux 09-25-2015 08:53 AM Hooooooooooo

    අයෙත් කපල :lol::lol:
    වේදනාව දැනෙනකොට අමාරු ඇති :lol
    ::lol::lol::lol:
    මුන් වගේ එවූන් හින්ද තමයි පිටසක්වල ජීවියෝ මෙහෙට එන්නේ නැත්තේ :frown:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    මුන් වගේ එවූන් හින්ද තමයි පිටසක්වල ජීවියෝ මෙහෙට එන්නේ නැත්තේ :frown:

    :sorry::sorry: ඔව් බන් ..එක්කෝ මම යේ මේ වගේ ලිනක්ස් ත්‍රෙඩ් දාන්නේ නෑ බන් ..අපි කොහ්මහරි පිටසක්වල ජීවියෝ මෙහෙට ගෙන්නගමු :yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    :sorry::sorry: ඔව් බන් ..එක්කෝ මම යේ මේ වගේ ලිනක්ස් ත්‍රෙඩ් දාන්නේ නෑ බන් ..අපි කොහ්මහරි පිටසක්වල ජීවියෝ මෙහෙට ගෙන්නගමු :yes::yes:
    lol මන් කිව්වේ උබ ගැන නෙමෙයි බන් රෙප කැපුව එකාට
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබ ඔතන කරන්නේ ඕපන් සෝස් වලට කඩේ යාමක්. මම පොස්ට් එකේ කියල තියෙන්නේ love the technology. don't become a fan boy kiyala :)

    උබ මට මේ පොස්ට් එක ගැන උගන්නන්න ඕනේ නැහැ මමයි මේ එළකිරි සර්වර් එක ඉන්ස්ටෝල් කරේ. මම රෙඩ් හැට් පාවිච්චි කරෙත් 2003 දී වගේ මගේ ඩෙස්ක්ටොප් එකට දැම්මේ පෙන්ටියම් ෆෝ එකක. ඉතින් මන් දන්නවා ඕපන්සෝස් ගැන. ඔරකල් ල එක්ක බාල්දි පෙරලුනේ ඇයි මරිය එකට රීප්ලේස් කරේ ඇයි කියල හොයල බලපන්. තේරෙයි ඕපන්සෝස් ලෝකේ ලොකු ලොකු එවුන් ගේ ඇත්ත තත්වේ. එක පාට පාට ළමයි අත් අල්ලාගෙන රවුමට හිටං ඉන්න සුන්දර දෙයක්ද කියන තරම් කියල හරි මීටර් එකක් තියෙනවනම් උබට.

    @DooA
    මෙන්න මේ වගේ අය තමයි ටෙක්නොලොජි වලට ආදරේ කරන්නේ. නිකන් fan boys ල නොවී ;)

    පිස්සුද බන් මම linux use කරන්නෙත් නෑ. pc එකේ තියෙන්නේ windows. mac අල්ලන්නෙත් නෑ. මන් හිතුවේ mac හොදයි කියලා. එක ඊට වඩා හපන්. app එකකට library එකක් එහෙම හොයන්න ගියාම ඉතින් open source වෙන එක කොච්චර වටිනවද කියලා තේරෙනවනේ. :love:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලිනකස් වින්ඩෝස්වලින් කොපි කරන දේවල් තියෙනව. වින්ඩෝස් ලිනක්ස්වලින් කොපි කරන දේවල් තියෙනව. ඒ කොහොම වුණත් කාටත් පහසු වෙන විදියට තාක්ෂණය දියුණු වෙන එක හොඳ දෙයක්. ඒ ඒ ඔපරේටින් සිස්ටම්වලට අදාල එක් එක විහේෂතා තියෙනව. කොහොම වුණත් ලිනකස් හැම ඩ්‍රිස්ටෝ එකකට ම වැඩිය වින්ඩොස්වල යූසර් ෆ්‍රෙන්ඩ්ලි බව වැඩියි. ඊටත් වඩා මැක් ඔපරේටින් සිස්ටම් එක යූසර් ෆ්‍රෙන්ඩ්ලි‍.

    කොහොම වුණත් සාමාන්‍යය පරිශීලකයන්ට නැතුව අනිකුත් අයට ඔය ඔපරේටින් සිස්ටම් 3 වගේ ඕනවෙන අවස්ථා තියෙනව. සමහර දේවල් සමහර ඒවල ලේසියෙන් කරගන්න පුළුවන්.

    :angry::angry: unicode හරියට වැඩ නෑ බන්. ( Android studio/ php storm )google input tools නෑ. windows වල තියෙන වැඩ වලින් ගොඩක් ඒවා අඩුයි බන්. හැබැයි speed.