![]()
mona hari update ekak yanawa athi![]()

update manual dapan.. Disable කලොත් ස්ටෝරේ එක ඇක්සස් කරන්න බැරි වෙයි .. ඇඩ්මිනිස්ටේටිව් ටුල්ස් ගිහින් > සර්විසස් යන්න > එකේ w අකුරෙන් එන සෙට් එක එනකන් පහලට ගියාම ඇති වින්ඩෝස් අප්ඩේට් > ඒක ඩබල් ක්ලික් කරලා මැනුවල් දීලා ඇප්ලයි කරන්න..
**** අප්ඩේට් තියෙද්දී auto ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ නමුත් ඉඳලා හිටලා අප්ඩේට් නොටිෆිකේෂන් එක එනවා දිස්ප්ලේ එක මැද්දට අප්ඩේට් available කියලා.. ඒක ESC ඔබලා close කරන්න පුළුවන්![]()
