Windows 10

KBW123

Well-known member
  • Jun 28, 2016
    919
    234
    63
    කුරුණෑගල
    මචන්ලා ලැප් එකක් ගත්තා Windows 10 තියෙන්නේ internet යන්ඩ බෑ බන් connect කරපු ගමන්ම Data ඉවරයි,apps ඔක්කොම update වෙනවා, ඒවා අනිවාර්යෙන්ම update කරන්ඩ ඔනද බන්???:(:(:(
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මුලින්ම ඩයලොග් සිම් එකක් හොයාගෙන KBB 50 ගහලා රෑ දෙකට විතර නැගිටලා ඔක්කොම අප්ඩේඩ් කරපන්.

    වින්ඩෝස් 10 ඇනුවසරි අප්ඩේට් එක පට්ට. ඒක හින්දා මුලින් අප්ඩේට් කරපන්.

    ඊට පස්සෙ
    මෙහෙම කරලා ඩිසේබල් කරපන්
    http://i.imgur.com/4m9nnVR.png
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Administrative tools > services > Windows update > right click > propertice > startup type > disabled මතකේ හැටියට මේක වෙන්න ඔනේ, එතකොට update settings වෙන තැන error එකක් එය් ගනන් ගන්න එපා
     

    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    මම එළකිරි එකේ එක්කෙනෙක් දීල තිබුන ලින්ක් එකකින් අරන් වින්ඩොව්ස් 10 දැම්ම. මේකේ මොකුත් අප්ඩේට් වෙන්නේ නෑනේ ඇයි ඒ?

    2016_10_01_094250.jpg