Windows 10

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Windows 10 walata permanent DNS change kara ganne kohomada?

    Internet disconnect wenakota reset wenne nati wenna
     

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    Dialog වගේ රවුටර් එකක්නම් රවුටර් එකෙන්ම සෙට් කරගන්න පුළුවන්

    Settings > DialUp > DNS settings > Enable වලින්. Google හරි Open DNS හරි දාගන්න.

    එහෙම නැතිනම් Wifi card එකේ settings වලින් (Control Panel\Network and Internet\Network Connections) නැතිනම් LAN එකේ settings වලින් පුළුවන්.

    Right click on (WiFi/LAN) > Properties > TCP/IPv4 & TCP/IPv6 වලට දාගන්න වෙන වෙනම V4 DNS හා V6 DNS