නෑ.DNS settings wenas karada? machine eke hari router eke hari
වින්ඩොස් ජෙනුයින්Windows activate kala cmd script ekakinda.. Kms remote server
math hithanne e wage . AD ekakata connect unama ad policies apply wenawa.office network/AD ekakat connect krada
නෑ බන්Virus Guard / System Tweak karana monwa haris install karata passe da ohoma unea
office network/AD ekakat connect krada
නෑ බන්ඩෙස්ක්ටොප් එකක් හෝම් රවුටර් එකෙ ඉන්නෙ.math hithanne e wage . AD ekakata connect unama ad policies apply wenawa.
office network/AD ekakat connect krada
ඔවු නේද.. work email එකකින් log වුනාමත් ඔහොම වෙනව නේහ්.....මන් මගේ මයික්‍රොසොෆ්ට් අකෞන්ට් එකට විතරයි ලොග් උනේ ඒත් ඊට කලින් ඉදලම එහෙමයි තිබුනෙ.ඔවු නේද.. work email එකකින් log වුනාමත් ඔහොම වෙනව නේහ්.....
Windows Log වෙන්න පුලුවන්. ඩිෆෙන්ඩර් සෙටින්ග්ස් චේන්ජ් කරන්න බෑ.මොකක්ද වෙලා තියෙන්නේ windows වලට ලොග් වෙන්න බැරිද?
අඩේ එක නම් දන්නෙ නෑ එද්දිම ආපු කී එක. මන් සෙකන්ඩ් හෑන්ඩ් ගත්තු එකක්.Windows Genuine Licesnse kiwwe uba dagena inne Company eken dapu windows da nathnm LAP ekath ekkama apu ekak da
Oka Volume licence ekak wage. samaharwita e organization eken monwahri karalda danne na e kalema. Genuine wdak nathnm Windows 11 actiator ekak dala wena widiyata active karala balanna.අඩේ එක නම් දන්නෙ නෑ එද්දිම ආපු කී එක. මන් සෙකන්ඩ් හෑන්ඩ් ගත්තු එකක්.
View attachment 207351
මන් මගේ මයික්‍රොසොෆ්ට් අකෞන්ට් එකට විතරයි ලොග් උනේ ඒත් ඊට කලින් ඉදලම එහෙමයි තිබුනෙ.
Windows Log වෙන්න පුලුවන්. ඩිෆෙන්ඩර් සෙටින්ග්ස් චේන්ජ් කරන්න බෑ.
------ Post added on Jun 11, 2023 at 1:31 PM
Ehema ekak na machan. "gpupdate/force" Meka karala baluwa kalin. same. :|C:\Windows\System32\GroupPolicy\Machine
methana Registry.pol kyla file ekk tynwd blnna. (unhide krla inna)
thiyanawnm delete krla, CMD ekaka gpupdate/force kyla ghla restart krnna.
Ehema ekak na machan. "gpupdate/force" Meka karala baluwa kalin. same. :|
Na0365 account ekak add karalada tiyenne. School or work walin account eka ain karala balanna
powershell admin ekk aran palleha code eka execute krnna.
Get-AppXPackage | Foreach {Add-AppxPackage -DisableDevelopmentMode -Register "$($_.InstallLocation)\AppXManifest.xml"}
"HKEY_LOCAL_MACHINE\SOFTWARE\Policies\Microsoft\Windows Defender\Policy Manager"
change value of "AllowUserUIAccess" to 1
OR
------ Post added on Jun 11, 2023 at 2:32 PM


