Windows 11 වල මේ Error එක කොහොමද Fix කරගන්නෙ?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,279
    21,186
    113
    ඔයා microsoft account එකට ලොග් වෙලාද ඉන්නේ නැත්තම් කරලා බලන්න පොඩ්ඩක්
    Account ekata log wenna kalinuth ohommay. log unata passeth ohommai. :|
     
    • Sad
    Reactions: NRTG