Windows 11 pro

lilman

Well-known member
  • May 10, 2009
    40,055
    52,982
    113
    Colombo
    Daraz එකේ අඩුවට keys තියනව.එකක් ගන්න. :)

    pirate අනුමත කරන්නෙ නෑ :no:
     
    • Wow
    Reactions: Psiko

    lilman

    Well-known member
  • May 10, 2009
    40,055
    52,982
    113
    Colombo
    Ela balannm

    Pirate කරන්න පුරුදු වෙලා නිසා අපේ උන් ඔරිජිනල් කියල දෙයක් දන්නෙවත් නෑ බම්.

    අඩුවට සෙට් උනේ නැත්නම් මේකෙන් ඇක්ටිව් කරගන්න ;)

     
    • Like
    Reactions: Udee KJ and scorp12

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    Daraz එකේ තියන ඒවත් හොර කොපිනේ. නැත්තන් කොහොමද බං ඔය වගේ ගානකට දෙන්නේ.
     
    • Like
    • Wow
    Reactions: Kalegana and Psiko