Windows 11 Update Error Fixing Help

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    ඕක common error එකක්
    > Background Intelligence & Cryptographic services + Windows update service temporarily stop කරා
    > SoftwareDistribution folder එක clean කරා
    > Then turn on those service back again
    > ආයේ update කරා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඒ මක්කෙයි ??
    අප්ඩේට් ඔන් එකේ තියෙනකොට සීපීයු යූසේජ් එක වැඩියි. රත්වෙනව ස්ලෝ වෙනව. අප්පිරියයි.
     
    • Like
    Reactions: lilman

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    22H2 කියන්නේ ගිය අවුරුද්දටත් කලින් අවුරුද්දේ ආපු Update එකනේ බන්. උබ Update කරන්න නෙමේ දගලන්නේ Out date කරන්න.. දැන් යන්නේ 23H2.

    Windows 11 Installation Assistant එකෙන් හරි අලුත් 23H2 ISO එකක් අරන් Clean Install කරපන්.

    නැත්තම් Windows Update එක Reset කරලා ආයේ Check for Updates දියං
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,055
    52,982
    113
    Colombo
    22H2 කියන්නේ ගිය අවුරුද්දටත් කලින් අවුරුද්දේ ආපු Update එකනේ බන්. උබ Update කරන්න නෙමේ දගලන්නේ Out date කරන්න.. දැන් යන්නේ 23H2.

    Windows 11 Installation Assistant එකෙන් හරි අලුත් 23H2 ISO එකක් අරන් Clean Install කරපන්.

    නැත්තම් Windows Update එක Reset කරලා ආයේ Check for Updates දියං

    මේ ඔරිජ්නල් windows 10 ආපු ලැප් එකක්.11 වලට අප්ඩේට් කරන්න යද්දි මේ එරර් එක එන්නෙ.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    මේ ඔරිජ්නල් windows 10 ආපු ලැප් එකක්.11 වලට අප්ඩේට් කරන්න යද්දි මේ එරර් එක එන්නෙ.

    Settings වලට ගිහින් Windows Update Troubleshooter එක හොයන් Find and Fix කරපන්.

    ඊටපස්සේ Restart කරලා CMD එක Admin විදිහට Open කරලා

    dism.exe /Online /Cleanup-image /Restorehealth

    ඔය උඩ එක ගහපන්. ඕක Complete උනාම ආයේ Restart කරලා ආපහු Update කරන්න බලපං
     
    • Like
    Reactions: lilman