@leaf_hobby කියන Intel leaker මෙහෙම tweet එකක් දාලා delete කරලා තියෙනවා
Intel එකෙන් මීළගට release වෙන්න තියෙන chipset එකේ supported plaform වලට Windows 12 කියලා තියෙනවා
හුගක් දුරට මේක AI වලට focus වෙයි
දැනට Windows 12 in development තියෙන්නේ කියලා කලිනුත් leak වෙලා තිබුණා Windows Central එක හරහා
2024 විශේෂ දෙයක් අහන්න ලැබෙයි
දැන් Windows 11 එකේ phone link එකට iPhone support කරනවා
එන කෝල් ගන්න, SMS යවන්න/ බලන්න සහ notification බලන්න පුලුවන් PC එක හරහා
ඊළග සතියේ insider rings වලට එනවා, ටික දවසකින් general public release වෙයි

MTL-S has additional 5.0 x4 from CPU(for M.2?)
5.0 x16
5.0 x4
4.0 x4
From CPU Direct
No AVX512
Z890 has additional 4.0 x4 from chipset, x24 Gen4 lanes total
Wi-Fi 7 debut
It says support windows 12 on OS list(?)
Now only 6P+8E and 6P+16E, 8P under dev?
That’s everything I know
— TLC (@leaf_hobby)