Windows 7 වලට උදවු

erantha_sam

Member
Jan 28, 2011
109
9
0
මචන්ලා මගේ lap එකේ windows Update වගයක් ගත්තා. එත් දැන් shutdown කරනකොටයි on කරනකොටයි update වෙනවා කියල පෙන්නලා shutdown වෙද්දී update wela ආයි on කරද්දී update not found කියල වැටිලා පැයක් විතර ඉඳලා තමයි windows boot වෙන්නේ.මට දැන් ඕනේ මේක නවත්වන්න විදයක් දන ගන්න.
tuneup පුලුවන්ද මේක නවත්තන්න ?
Hkey roots වලින් පුලුවන්ද ලේසිම විදියක් කියපල්ලා.
ලොකු උදවූවක් මචන්ලා
:(:(:(:(:(