WINDOWS 7 වල හැන්ගුන themes හොයමු

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    WINDOWS 7 වල හැන්ගුන themes හොයමු

    1. windows දාල තියෙන පාටිෂන් එකට ගිහින් windows කියන folder එක open කරගන්න
    2. උඩ search කරන්න තියෙන තැන winsxs කියලා type කරන්න
    3. දැන් එන winsxs ෆෛල් එක open කරගන්න
    4. අයෙත් search කරන තැන *.theme කියලා search කරන්න.
    5. දැන් මෙච්චර කල් පේන්න තිබ්බ එව්වෛ නැති එව්වෛ ඔක්කොම එනවා . තිබ්බ නැති එව්වා ඩබල් ක්ලික් කරන්න. එතකොට ඒවා auto save වෙඉ .
    6. දැන් වෙනදා theme දාන තැනට ගිහිල්ලා අලුතින් ආපු එව්වා දාගන්න.
    7. වැඩේ හරිගියේ නැත්තන් මොකක්ද කරන්න ඕනේ කියලා මගෙන් අහන්න එපා. මම දන්නේ නැත :rofl:
     

    Dr. Nefario

    Junior member
  • Oct 21, 2013
    135
    15
    18
    avatar496236_4.gif