Windows 7 සම්පූර්ණ සිංහලෙන්.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Windows 7 සම්පූර්ණ සිංහලෙන්.....

    microsoft සමාගම එයාල‍ගේ අළුත්ම ජනේලය වන 7 වෙනි ජනේලය සම්පූර්ණ සිංහලෙන් එළි දක්වන්න කටයුතු කරනවාලු...... :D:D:D:D:D:D

    මම හිතන්නේ මේක ගොඩාක් වටිනා දෙයක් වෙයි අපේ කට්ටියට..... :lol:

    මේ තියෙන්නේ එහි එන යෙදුම් කිහිපයක්

    ඉස්සුවේ නම් යාළුවෙක් ගෙන්....


    0c29fac3c6b01644d65cb6bc49669cbc.jpg



    දෙයියනේ කියලා මට මගේ මංගල කොටුව පැන ගන්න... ඔය ලොකු ලොකු කොටු කාරයෝ සහයෝගයක් දීලා යනවා නම් එලකිරිම තමා.... :rolleyes::rolleyes::rolleyes: