Windows 7 සම්පූර්ණ සිංහලෙන්.....
microsoft සමාගම එයාලගේ අළුත්ම ජනේලය වන 7 වෙනි ජනේලය සම්පූර්ණ සිංහලෙන් එළි දක්වන්න කටයුතු කරනවාලු......

මම හිතන්නේ මේක ගොඩාක් වටිනා දෙයක් වෙයි අපේ කට්ටියට.....
මේ තියෙන්නේ එහි එන යෙදුම් කිහිපයක්
ඉස්සුවේ නම් යාළුවෙක් ගෙන්....
දෙයියනේ කියලා මට මගේ මංගල කොටුව පැන ගන්න... ඔය ලොකු ලොකු කොටු කාරයෝ සහයෝගයක් දීලා යනවා නම් එලකිරිම තමා....