Windows 7 Not Genuine kiyanawa!

ts199119s

Member
Oct 1, 2012
465
17
0
මචන්, මට අද ඔය ප්‍රශ්නේ ආවා update කරාට පස්සෙ... උබ දාලා තියෙන software එකෙන් තමයි අන්තිමට ගොඩ දාගත්තෙ.. බොහොම ස්තුති.. :D
උබ දාලා තියෙන ලින්ක් එක නම් වැඩ කරේ නෑ..
මම ටොරන්ට් එකකින් ගත්තෙ..
Rep+ added..
 
  • Like
Reactions: akilar25