Windows 7 Remote Desktop help

Nadun24

Member
Apr 12, 2018
155
41
0
Windows Remote Desktop වල මේ අවුල හදා ගන්න ලේසිම විදිය කියන්න

ncSoS9x.png


මේවා කරලා බැලුවා එත් වැඩ නෑ
http://www.thewindowsclub.com/fix-logon-attempt-failed-error-connecting-remote-desktop
 
Last edited:

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mama nam karanne Use Another Account gihilla aluthen log wenna ona PC eke Username & Password enter karanawa, ethakota wada
     

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    RDP Port eka mokakda balala Rule ekak dapn firewall eke. Ohoma enne firewall issue ekak bn

    Port බලන්නේ කොහොමද ?

    Mama nam karanne Use Another Account gihilla aluthen log wenna ona PC eke Username & Password enter karanawa, ethakota wada

    Another Account ද User Account ද Windows 7 වල එහෙම එකක් නැහැනේ බන් ?
     

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    https://alternativeto.net/software/remote-desktop-connection/

    Logins save karala shortcut file ekak hadaganna system ekak thiyenawa ban. Ehema ekak hadaganin ethakota password gagaha inna oona na. Double click karapu gaman rdp eka open wenawa. Hada ganna widiya dan mathaka na :baffled::baffled:

    එකත් මන් දන්නවා එහෙම බැලුවත් ඕක එනවා.
    උබ ඔය දුන්න ලින්ක් එකේ තියෙන Reminna වලින් මම try කලා Ubuntu වල එතකොට වැඩ Ubuntu Live DVD එකකින් try කරේ Ubuntu දාගෙන ඉන්න හිතෙන්නේ නෑ එපා වෙනවා පරිගණකයම :)

    rep ++++