Windows 7 sevice pack issue.

cookies572

Well-known member
  • Apr 13, 2011
    810
    686
    93
    මචන්ලා,
    මම සයිට් එකකින් Windows 7 service pack 1 බා ගත්තා හැබැයි එක තියෙන්නෙ වෙන බාෂාවකින්(English නෙමේ)
    එක install කලොත් අව්ලක් යයිද?
    හෙල්ප් එකක් දිපල්ලා දන්න එල කොල්ලෙක්:confused::confused::confused:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඉන්ස්ටොල් උනාට පස්සේ උබට ආයිත් ENG වලට මාරු කර ගන්න පුලුවන් වෙයි මම හිතන්නේ නම්.එහම ලැන්වෙජ් මාරු උනත්.
    ශුවර්ම නෑ හැබැයි:sorry::sorry:

    උබට මේ වගේ ක්‍රමෙයකින් ගන්න තිබේ බන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1583497
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    810
    686
    93
    ඉන්ස්ටොල් උනාට පස්සේ උබට ආයිත් ENG වලට මාරු කර ගන්න පුලුවන් වෙයි මම හිතන්නේ නම්.එහම ලැන්වෙජ් මාරු උනත්.
    ශුවර්ම නෑ හැබැයි:sorry::sorry:

    උබට මේ වගේ ක්‍රමෙයකින් ගන්න තිබේ බන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1583497
    ow machan ona deyak kiyala aye ohoma download karanna patan gaththa..

    Thanks alot machan. :D