''← ජනෙල් 7 - සිංහල version →''
File = පයිල්
Save = බේරගන්න
Save as = මෙහෙම බේරගන්න
Save all = ඔක්කොම බේරගන්න
Find = හොයන්න
Find Again = ආයෙත් හොයන්න
Move = අයින් කරන්න
Mail = තැපැල්
Mailer = පියුම් මහත්තයා
Zoom in = ලොකු කරන්න
Zoom out = පොඩි කරන්න
Replace = මේක අරගෙන අරක දාන්න
Run = දුවන්න
Execute = මරන්න
Print = අච්චු ගහන්න
Print Preview = අච්චු ගහන්න ඉස්සෙල්ලා බලන්න
Cut = කපන්න
Copy = පිටපත් කරන්න
Paste = අලවන්න
Paste Special = විශේෂ ඇලවීම
Delete = නැති කරන්න
View = බලන්න
Send = යවන්න
Shutdown = ඕක වහල දාන්න
Tools = බඩු
Toolbar = බඩු තැබෑරුම
Spreadsheet = රෙද්ද දිග අරින්න
Database = පෙට්ටගම
Exit = පිටවීම
Compress = මිරිකන්න
Click = ඔබන්න
Scrollbar = ලිස්සනපොල්ල
Next = ඊලඟට
Previous = කලින් එක
Recycle Bin = කුණුබක්කිය
Click, hold and drag = ඔබල අල්ලගෙන අදින්න
Double click = දෙපාරක් ඔබන්න
Do you want to Delete the selected item? = තෝරපු බඩුව කුණු බක්කියට දාන්න ඕනද?
Restore = කුණු බක්කියෙන් ආපහු ගන්න
Empty Recycle bin = කුණු බක්කිය හිස් කරන්න
Do you want to move the selected item? = ඔයා තෝරපු බඩුව එහෙ මෙහෙ කරන්න ඕනද?
Do you want to save changes you made? = ඔයා වෙනස් කරපුවා බේරගන්න ඕනද?
Abort, Retry, Ignore = නතර කරන්න, නැවත උත්සාහ කරන්න, ගණන් නොගෙන ඉන්න
Yes, No, Cancel = ඔව්, නෑ, බෑ
Access denied = කොහොමවත් බෑ
Unrecoverable error = බේරන්න බැරි ලෙඩක්
Illegal operation = නීතිවිරෝධි සැත්කමක්
Explorer = රස්තියාදුකාරයා
Windows is shutting down = ජනෙල් වහන්නයි යන්නේ
There is a virus = මළ කෙලියයි, විෂබීජයක්
Fatal error = ඉවරාආආආයි
Repost nam sorry wenna one

Aluth deyak nam salakala palayalla


Source: FB
