Sinhalen Windows

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    File = පයිල් එක
    Save = බේරගන්න
    Save as = මෙහෙම බේරගන්න
    Save all = ඔක්කොම බේරගන්න
    Find = හොයන්න
    Find Again = ආයෙත් හොයන්න
    Move = එහාට කරන්න
    Mail = තැපැල්
    Mailer = පියුම් මහත්තයා
    Zoom in = ලොකු කරන්න
    Zoom out = පොඩි කරන්න
    Replace = මේක අරන් අරක දාන්න
    Run = දුවන්න
    Execute = මරන්න
    Print = අච්චු ගහන්න
    Print Preview = අච්චු ගහන්න ඉස්සෙල්ල බලන්න
    Cut = කපන්න
    Copy = පිටපත් කරන්න
    Paste = අලවන්න
    Paste Special = විශේෂ ඇලවීම
    Delete = නැති කරන්න / ඉවත් කරන්න
    View = බලන්න
    Send = යවන්න
    Shutdown = ඕක වහල දාන්න
    Tools = බඩු
    Toolbar = බඩු තැබෑරුම
    Spreadsheet = රෙද්ද දිග අරින්න
    Database = පෙට්ටගම
    Exit = මාරුවෙන්න
    Compress = මිරිකන්න
    Click = ඔබන්න
    Click here = මෙතන ඔබන්න
    Scrollbar = ලිස්සන පොල්ල
    Next = ඊලඟ එක
    Previous = කලින් එක
    Recycle Bin = කුනු බක්කිය
    Click, hold and drag = ඔබල අල්ලගෙන අදින්න
    Double click = දෙපාරක් ඔබන්න
    Do you want to Delete the selected item? = තෝරපු බඩුව අයින් කරන්න ඕනද?
    Restore = කුනු බාල්දියෙන් ආපහු ගන්න
    Empty Recycle bin = කුනු බාල්දිය හිස්කරන්න
    Do you want to move the selected item? = තෝරපු බඩුව එහෙ මෙහෙ
    අරන් යන්න ඕනද?
    Do you want to save changes you made? = මේක බේරගන්න ඕනෙද?
    Abort, Retry, Ignore = නතර කරන්න, නැවත කරන්න,ගනන් නොගෙන ඉන්න
    Yes, No, Cancel = ඔව්, නෑ, බෑ
    Access denied = කොහොමවත් බෑ
    Unrecoverable error = බේරන්න බැරි ලෙඩක්
    Illegal operation = නීතිවිරෝධී සැත්කමක්
    Explorer = රස්තියාදු කාරයා
    Firefox = ගිනි නරියා
    Windows is shutting down = ජනෙල් වහන්නයි යන්නෙ
    There is a virus = ඔතන විශබීජයක්
    Fatal error = මරණීය පාපයක්