Windows 8 භාවිතා කරන්නේ බලාගෙනයි...

hetadina

Junior member
  • Dec 15, 2013
    50
    21
    8
    Ambalangoda
    Windows 8 භාවිතා කරන්නේ බලාගෙනයි...

    ලොව දැනට ඇති අලුත්ම වින්ඩෝස් මෙහෙයුම් පත්ධතිය වන්නේ වින්ඩෝස් 8 ය.එහෙත් එමගින් අප නොසිතු දෙයක් සිදුවන බව දැන් අනාවරණය වී ඇත.එනම් එය ඔත්තු බැලීමට පහසු කරලීම උදෙසා නිර්මාණය කර ඇති බව හෙලිවිමයි.මෙය පළමු වරට ප්‍රකාශ කලේ චීන රජය විසිනි.ඔවුන් එබව දැන ගත් විගස තම රටතුල රජයේ ආයතන වල වින්ඩෝස් 8 භාවිතය තහනම් කළේය.චිනය පවසන්නේ මෙම මෙහෙයුම් පත්ධතිය මගින් සිය රට තුල ඔත්තු බැලීමට මෙම මෙහෙයුම් පත්ධතිය යොදා ගත හැකි බවය.
    යම් පුද්ගලයකු වින්ඩෝස් 8 හරහා අන්තර්ජාලයට සිය පරිගණකයෙන් සම්බන්ද වනවිට එම පරිගණකයේ වන පවුද්ගලික තොරතුරු ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියට(NSA) ලබා ගත හැකි බව චීනය චෝදනා කරයි.එහත් මයික්‍රසොෆ්ට් ආයතනය මෙම චෝදනාව එක හෙලාම ප්‍රතික්ෂේප කරයි.ඔවුන් පවසන්නේ අවශ්‍ය අයකුට මෙම මෙහෙයුම් පත්ධතියේ කේත පරික්ෂා කර බලා එවන් ඔත්තු බැලීමේ මෘදුකාංග ඇතිදැයි සොයා බැලිය හැකි බවය.එහෙත් එය එතරම් ප්‍රායෝගික නොවන්නේ සුපිරිසිඳු මෙහෙයුම් පත්ධතිය පරික්ෂා කර බැලුවත් එම සමාගම අන්තර්ජාලය හරහා එවන යාවත්කාලීම් තුලින් මෙවැනි ඔත්තු බලන වැඩසටහන් පහසුවෙන් ඕනෑම පරිගණකයක් වෙත එවිය හැකි බවය.එයට පිළියමක් ලෙස ඔවුන් සිය රටට උචිත මෙහෙයුම් පත්ධතියක් දියුණු කරමින් සිටි.තාවකාලික පිලියමක් ලෙස වින්ඩෝස් 7 හෝ වින්ඩෝස් xp භාවිතා කරන ලෙස ඔවුන් වැඩිදුරටත් පවසයි.

    චීන රජය නිකුත්කළ මෙම වාර්තාව බැලීමට මෙතනින් යන්න.
    ඔබට ජය!
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    awlak na ban NSA ta apen ganna tharam wistarayak nane. Onna ape eha gedara ekata ehema balanna puluwan nam thamai awla
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    එහෙත් එය එතරම් ප්‍රායෝගික නොවන්නේ සුපිරිසිඳු මෙහෙයුම් පත්ධතිය පරික්ෂා කර බැලුවත් එම සමාගම අන්තර්ජාලය හරහා එවන යාවත්කාලීම් තුලින් මෙවැනි ඔත්තු බලන වැඩසටහන් පහසුවෙන් ඕනෑම පරිගණකයක් වෙත එවිය හැකි බවය.තාවකාලික පිලියමක් ලෙස වින්ඩෝස් 7 හෝ වින්ඩෝස් xp භාවිතා කරන ලෙස ඔවුන් වැඩිදුරටත් පවසයි.
    බලපන්කො පොන්සි කතාව
    යකෝ එක 8 වලට විතරද එන්නේ, එතකොට 7 වලට අප්ඩේට් හරහා ඔත්තු බලන වැඩසටහන් එවන්න බැරිද ?
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන විකාර කතාවක්ද බං ඒ.. :dull: බලනවා නම් බලපුදෙන් බං.. සුදේවයා කියනව වගේ උන්ට අපේ ගන්න තරම් දෙයක් නෑ..:rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෝමද උඔලගේ කෑල්ලගේ නේකඩ් පිකක් පීසී එකේ තිබිලා නාස එකේ එවුන් ඒක බලන් අතේ ගහනකොට :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කෝමද උඔලගේ කෑල්ලගේ නේකඩ් පිකක් පීසී එකේ තිබිලා නාස එකේ එවුන් ඒක බලන් අතේ ගහනකොට :P

    හචිමක් යන්න යද්දී මේක දැක්කෙ තව ටිකෙන් හිර වෙලා මැරෙනව..

    :lol::lol::lol::lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කෝමද උඔලගේ කෑල්ලගේ නේකඩ් පිකක් පීසී එකේ තිබිලා නාස එකේ එවුන් ඒක බලන් අතේ ගහනකොට :P

    Ado skype chat mails okkoma under surveillance ne tiyenne
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    බලපන්කො පොන්සි කතාව
    යකෝ එක 8 වලට විතරද එන්නේ, එතකොට 7 වලට අප්ඩේට් හරහා ඔත්තු බලන වැඩසටහන් එවන්න බැරිද ?

    මොන විකාර කතාවක්ද බං ඒ.. :dull: බලනවා නම් බලපුදෙන් බං.. සුදේවයා කියනව වගේ උන්ට අපේ ගන්න තරම් දෙයක් නෑ..:rofl:

    හචිමක් යන්න යද්දී මේක දැක්කෙ තව ටිකෙන් හිර වෙලා මැරෙනව..

    :lol::lol::lol::lol:

    :yes::yes::yes: