මචංස්ලා..
මම දැනට පාවිච්චි කරන්නෙ 8.1 ප්රෝ වර්සන් එක..
බෝම ඩුක්කිත ලෙස 80GB හාඩ් එක කළමනාකරණය කරගන්න ඕනෙ..
8.1 ප්රෝ ඩාගට්ටට වෝල්පේපරයක් දාගෙනවට්, ඓරෝ ඉෆෙක්ට්ස් අනං මනං මොකුට් නෑ..
ඒ ඔක්කොම ඩිසේබල් කරල පාවිච්චි කරන්නෙ..
මට දැනගන්න ඕනෙ ප්රෝ නැතුව හාඩ් එකේ ඉඩ අඩුවෙන්ම වෙන් වෙන එක මොකක්ද ?
x86 නම් බෑ.. x64 තමා දාගන්න ඕනෙ..
http://www.eightforums.com/tutorials/32281-compare-windows-8-1-editions.html
මෙතනට අනුවනම් තියෙන්නෙ RT 8.1 8.1Pro 8.1Enterprise කියන ටික..
ප්රෝ අයින් කල්ල 8.1 දැම්මොත් ජීබී පහක් වත් අඩුවෙන් දාගත්තෑකිද බං ?
දාල ටියෙන අය ඉන්නවනං උදව් කරන්න..
