මචන්ලා මම windows 8.1 use කරන්නෙ . මගෙ අතින් මොකක් හරි වෙලා දැන් machine එක boot වෙන්නෙ නෑ. OS අවුල් වෙලා. C drive එකේ ඕන කරන files වගයක් තියෙනවා මචන්ලා. මට format කරන්න කලින් ඒ ටික ගන්න ඕනෙ. කොහොමද ඒ ටික ගන්නෙ? ubuntu එකකින් boot කරලා ගන්න පුලුවන්ලු නේද?

hdd eka parrell karal gnin bn

