windows 8.1 උදව්වක්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

මචංස්ලා..
මම දැනට පාවිච්චි කරන්නෙ 8.1 ප්‍රෝ වර්සන් එක..
බෝම ඩුක්කිත ලෙස 80GB හාඩ් එක කළමනාකරණය කරගන්න ඕනෙ..
8.1 ප්‍රෝ ඩාගට්ටට වෝල්පේපරයක් දාගෙනවට්, ඓරෝ ඉෆෙක්ට්ස් අනං මනං මොකුට් නෑ..
ඒ ඔක්කොම ඩිසේබල් කරල පාවිච්චි කරන්නෙ..

මට දැනගන්න ඕනෙ ප්‍රෝ නැතුව හාඩ් එකේ ඉඩ අඩුවෙන්ම වෙන් වෙන එක මොකක්ද ?
x86 නම් බෑ.. x64 තමා දාගන්න ඕනෙ..

http://www.eightforums.com/tutorials/32281-compare-windows-8-1-editions.html

මෙතනට අනුවනම් තියෙන්නෙ RT 8.1 8.1Pro 8.1Enterprise කියන ටික..

ප්‍රෝ අයින් කල්ල 8.1 දැම්මොත් ජීබී පහක් වත් අඩුවෙන් දාගත්තෑකිද බං ?

දාල ටියෙන අය ඉන්නවනං උදව් කරන්න..
 

manjudammi

Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    :D:D:D:D:D:D:Dhttp://en.wikipedia.org/wiki/Windows_8.1_Enterprise

    im use 8.1 Enterprise editions.64bit=4GB RAM.......32bit=1GB or 2GB ram your system
    I think it is full version of 8.1 with all softwares
     
    Last edited: