Windows 8.1 දාගන්න බිල් ගේට්ස්ටත් බැරි වේ
පසුගියදා ධුරයෙන් ඉවත්ව මයික්‍රොසොෆ්ට් සමාගමේම තාක්ෂණික උපදේශකවරයෙකු ලෙස රාජකාරි ඇරඹූ බිල් ගේට්ස් Windows 8.1මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ගැනීමට ගොස් අකතැබ්බයකට මුහුණ දී ඇත.
ඔහු නව ධුරයේ රාජකාරී භාරගත් දිනයේ මුළු වරුවක්ම ඊට උත්හ කර එය සාර්ථක නොවූ තැන නව ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙලාගේ සාහාය ලබා ගත්තද ඔහුගේ උත්සහය ද ව්‍යර්ථ වී තිබේ.
කෙසේ වෙතත් විචාරකයන් කියන්නේ මෙය බිල් ගේට්ස් නව තනතුරේ වැඩ භාර ගැනීමෙන් පසුව ලැබූ ධනාත්මක අත්දැකීමක් බවත් එමගින් Windows 8.1 හි දුර්වලතා නිවැරදි කරනු ඇති බවත්ය.
ඉස්සුවේ සි නිව්ස් එකෙන්
පසු සටහන
මටනම් පුදුම මේ තරම් ලේසියෙන් ඉන්ස්ටෝල් කර ගන්න පුලුවන් වින්ඩෝස් Windows 8.1 ඇයි මේ දෙන්නටම ඉන්ස්ටෝල් කරගන්න බැරි වුනේ කියලා. වින්ඩෝස් 95 හදන්න ලොකු මහන්සියක් අරගෙන ඒක ඉන්ස්ටෝල් කරන හැටි ලෝකෙටම කියල දුන්න බිල් ගෙට්ස් වගේ කෙනෙකුට ඔහොම වෙන එක විස්වාස කරන්න පුලුවන්ද? ඔය මැෂින් එකේ හාඩ්වෙයා දෝශයක් තිබුන කියමුකෝ. ඒත් බිල් ගෙට්ස් වගේ මීටරයක් තියන කෙනෙකුට ඔහොම වෙයිද.

එහෙනම් සිනිව්ස් කාරයෝ ඒකට රැවටිලා වෙන්න ඇති. 
lidak nemei water pool ekata venna ethi