මචන්ස්ලා මෙච්චර කලක් මන් දිව්වා කේ.එම්.එස් සෙටප් එකෙන්,මන් ඉස්සේල්ලම වින්8.1 දැම්ම වෙලාවේ ඉදලා,
අද නැත්තන් ඉයේ වැඩේ දෙල් වෙලා,දැන් පැත්තකින් වැටෙනවා එඩිශන් එක ඇන්ඩ් ඇක්ටිවේට් කරන්න කියලා,
මේකට මොකද්ද බන්ස්ලා කරන්නේ ඇන්ඩ් මේක ඇකිවේට් කරගන්න විදියක් කියපල්ලකො