මේකයි මල්ලියා සීන් එක ,,,
උබලා ගෙදර බිත්ති වලට ගාලා තියෙන්නේ මල්ටිලෑක් පේන්ට් නේද
ඕක හරි නෑ බන් ටික කාලෙකින් ෆේඩ් වෙනවා
හෙටම බිත්තිය කපලා ආයෙත් ෆිලර් කෝඩ් එකක් ගහලා
ඩියුලක්ස් පේන්ට් ගාපන්....
![]()

මොකක්ද බං වෙන්නේ බ්‍රයිට්නස් එක වැඩි වෙනවද? ඒකට නම් හේතුව ඩ්‍රයිවර්ස් හරියට ඉන්ස්ටෝල් නොවී තබීම. ඒත් රූප වලින් පේන්නෙ නම් උඹ තීම් එකේ පාට මාරු වෙන්න දාලා වගේ.

hari giye naha ban pasanop

http://classroom.synonym.com/fix-fading-color-computer-screen-20673.html
wade gu ban
ඩ්‍රයිවර්ස් දාපං බං වැඩේ ගොඩ. උඹට පුලුවන් නම් ඩ්‍රයිවර් පැක් සොලූෂන් එක හොයාගෙන ඒකෙන් දාපං. ඔක්කොම ටික සුටුස් ගාල ගනී. ඒක ඩව්න්ලෝඩ් කරන්න ගියොත් නම් ගිගාබයිට් 7 ක්ද කොහෙදෝ බං.ඒ නිසා සීඩී කඩ වල බලපං.ඉදපන් බලන්න
mula idanma ayeth pasana kiwa widiyata driver wipe karala lapata apu eka gahuwa![]()