windows 8.1 monitor color help

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
uQfGaGG.png

:( උඹ තාම අර Arnold ගෙ ෆිල්ම් පැක් එක බෑවෙ නැද්ද බං? :oo:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    තොගෙන් එදා මැෂින් එක ඉල්ලුවාම team viewer එකෙන් පොඩි වැඩක් කර ගන්න ගෑනි එක්ක මල් කඩ කඩ ෆෝන් එකෙන් ඇදට වෙලා හිටිය නේද..

    දැන් හු@හන්..

    කියන්නෙ නෑ

    1.gif

    ​
     
    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    අඩෝ මගෙත් ඔහොමයි බන්. dell එකක් තියෙන්නේ :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    මේකයි මල්ලියා සීන් එක ,,,
    උබලා ගෙදර බිත්ති වලට ගාලා තියෙන්නේ මල්ටිලෑක් පේන්ට් නේද
    ඕක හරි නෑ බන් ටික කාලෙකින් ෆේඩ් වෙනවා
    හෙටම බිත්තිය කපලා ආයෙත් ෆිලර් කෝඩ් එකක් ගහලා
    ඩියුලක්ස් පේන්ට් ගාපන්....

    :D
    මෙන්න මේ බුවාගෙන් නම් ඔය වගේ දේවල් අහන්න එපා
    කුප්පි මූ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    තොගෙන් එදා මැෂින් එක ඉල්ලුවාම team viewer එකෙන් පොඩි වැඩක් කර ගන්න ගෑනි එක්ක මල් කඩ කඩ ෆෝන් එකෙන් ඇදට වෙලා හිටිය නේද..

    දැන් හු@හන්..

    කියන්නෙ නෑ

    1.gif

    ​
    උඹට අවුල්ද ඉතින් ඌ මල් කැඩුවම
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,782
    3,777
    113
    මාතර - මාලෙබ් - melbourne
    තොගෙන් එදා මැෂින් එක ඉල්ලුවාම team viewer එකෙන් පොඩි වැඩක් කර ගන්න ගෑනි එක්ක මල් කඩ කඩ ෆෝන් එකෙන් ඇදට වෙලා හිටිය නේද..

    දැන් හු@හන්..

    කියන්නෙ නෑ

    1.gif

    ​

    :dull::dull::dull::dull:

    ගස් බැල්ලි මම මලක් කඩන්න කියලා ෆෝන් එක චාර්ජ් කරලා ඔක්කොම කරලා ඇදට යන්න හදද්දී මු කියනවා... 1 විතර අඩෝ මැෂින් එක දියන්ලු විවර් එක දාල..මේක අලි පුකක් නේ යකෝ..
    :frown::frown::frown::frown:

    ගැනී මරන්න හදනවා 24^7 ඕක අල්ලන් ඉන්නේ මට කතා කරන්නේ මොකද අහල
    :dull::dull::dull::dull:

    කියන්නෙ නෑ

    දැන් හු@හන්..

    තො ගෑනි එක්ක ඇදට වෙලා කඩ කඩ හිටිය නේද..

    අඩෝ මගෙත් ඔහොමයි බන්. dell එකක් තියෙන්නේ :(

    මෙන්න මේ බුවාගෙන් නම් ඔය වගේ දේවල් අහන්න එපා
    කුප්පි මූ

    උඹට අවුල්ද ඉතින් ඌ මල් කැඩුවම

    ඩ්‍රයවස් දැම්මා බන් මුලක ඉදලා ඔන්න දැන් හරි
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    :dull::dull::dull::dull:

    ගස් බැල්ලි මම මලක් කඩන්න කියලා ෆෝන් එක චාර්ජ් කරලා ඔක්කොම කරලා ඇදට යන්න හදද්දී මු කියනවා... 1 විතර අඩෝ මැෂින් එක දියන්ලු විවර් එක දාල..මේක අලි පුකක් නේ යකෝ..
    :frown::frown::frown::frown:

    ගැනී මරන්න හදනවා 24^7 ඕක අල්ලන් ඉන්නේ මට කතා කරන්නේ මොකද අහල
    :dull::dull::dull::dull:

    ඩ්‍රයවස් දැම්මා බන් මුලක ඉදලා ඔන්න දැන් හරි

    ඩ්‍රයිවර් උඹට අතවර කලාද? :baffled::P

    meme7.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ මම කියපු එක කරාද?
    Control Panel ගිහින් -> Colour Management -> Advanced -> Change System Default
    -> Add -> wsRGB -> Okay -> ඒක select කරලා Set as default ඊට පස්සේ -> Close