windows 8.1

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    stainsoft kiyana blog eke win8.1 dagatta aya innawada??

    torrent walin DL karanna puluwanda updata karanna puluwan win8.1 ?

    Menna meka Add ekakin gatta ekak

    meke win8.1 version godak kiyala toyenawa e monaada???

    "ඔබගේ වටිනා පරිගණකයට,ඔබගේ වටිනා කාලයට සහ වියදම් කල මුදලට විස්වාසනීය සේවාවක් ඔබගේ නිවසට,කාර්යාලයට පැමිණ මා විසින් ඔබට ලබා දෙමි ..
    මගේ අරමුණ විශ්වසනීය සේවයක් ඔබට ලබා දීමය්*****

    මා INSTALL කරන windows 8.1 අවම වශයෙන් වසර දෙකකට සහ ඉතා දීර්ග කාලයකට වැඩ දායක VIRUS GUARD එකකින්ද යුක්තය් එම නිසා මා විසින් ඔබට INSTALL කෙරන GENUINE USABLE VERSIONS වලට 100%ට 100% වගකීමක් ඔබට ලබාදෙමි... ඔබට මා සපයන විශ්වාසනීය සේවය ,මගේ මෙම දීර්ග කාලීන පරිගණක රැකියාවට බෙහෙවින් රුකලක් වේ යැය් මගේ අදහසය්..windows 8.1 වැඩකීරිමට ලෙහෙසි,පහසු,
    MICROSOFT ආයතනයේ අනගි නිපැයුමකි.

    CALL ME FOR FURTHER ASSISTANT
    Repair all kind of desktop PC & laptops...
    Door step service and Reasonable charges
    / නිවසට සහ ඔබගේ සේවා ස්ථානයට පැමිණ පරිගණක අලුත් වැඩියා කිරීම සහ දෝෂ සෙවීම...
    / ඔබගේ පරිගණකයට Windows 95 / 98 / 2000 Server Edition / XP / Ubuntu
    Linux / Vista / 7 / 8 / 8.1
    / විවිධ සොෆ්ට්වෙයා වර්ග ඉන්ස්ටෝල් කරදීම
    / ඔබගේ පරිගණකයට සරිලන වයිරස් ගාඩ් ඉන්ස්ටෝල් කිරිම / වයිරස් ක්ලින් කරදීම
    / පරිගණකය වේගවත් කරදීම සහ වේගවත් කරගැනීමට විවිද උපක්‍රම බාවිතය පිළිබද උපදෙස් ලබාදීම
    /පරිගණකය බාවිතා කෙරන්නේ කෙසේද යන්න මුලික සිද්දාන්ත දැනුමක්ද ලබාදීමද සිදුකෙරේ
    ඉතාමත් අඩු මුදලකට මාගේ සේවය කොළඹ අවට ප්‍රදේශ වලට හා කොළබින් පිටත ප්‍රදේශ ලබා ගත හැක....

    Charging only for make sure find trouble...
    (If Your not Satisfaction service no need to pay)
    If you want any of Computer accessories free deliver and lower cost than domestic market...
    Professional Service with 6 year Experience.
    Well Coordination after service...

    I support to you troubleshoot below...

    /Desktop & Laptop Repairs and Trouble-shooting
    /SPECIALLY LAPTOPS CHIP-LEVEL SERVICING ON YOUR HOME OR WORKPLACE PLACE,
    /Servicing Computer (if you like service agreement should be negotiate)
    /Replacing Motherboard,Processor,Ram,Casing Etc(2nd gen,3,4TH gen)
    /Windows Formatting
    /Operating System Installations
    (Windows 95 / 98 / 2000 / XP / Ubuntu / Linux / Vista / 7 / 8 / 8.1)
    < Installing Charge for all Operating systems only Rs 750...
    < Hardware Troubleshooting only Rs 750...
    < Any Software Installing only Rs 300...
    < Computer service Rs 500...

    **100% GUARANTEED VIRUS GUARD FOR LONG TIME**

    * ANY KIND OF SOFTWARE'S SALE*

    Windows Install කර ගැනීමෙන් පසු
    අප විසින් පහත සදහන් Software’s වර්ග FREE Install කර දෙමි.

    / Office Working Related Software(office 2003/2007/2010/2013) Graphic Software's(Adobe Full Collection / 3D Studio Max (2007/2009/2010) /

    Auto cad ETC....
    /// LATEST WINDOWS 8.1 LATEST . CALL ME FURTHER ASSISTANT ///

    ************WE OFFER YOU FREE GENUINE VIRUS GUARD FOR LOWEST RATES..IF YOU WANT TO GO MORE ANTY VIRUS GUARDS OR INTERNET SECURITY VERSIONS PLEASE CONTACT, I EXPLAIN MORE OPTIONS FOR YOU **********

    //////WE HAD 100% TESTED WINDOWS VERSIONS AND SOFT WEARS, DON'T PANIC WE SUPPORT TO YOU GIVE 100% TRUSTFUL ONSITE INSTALLING SERVICE....\\\\\

    Installation Indexes:
    Windows 8.1 (Core) x86/x64 / KMS-Activated
    Windows 8.1 (Core) N x86/x64 / KMS-Activated
    Windows 8.1 (Core) Single Language x86/x64 / KMS-Activated
    Windows 8.1 Pro x86/x64 / KMS-Activated
    Windows 8.1 Pro N x86/x64 / KMS-Activated
    Windows 8.1 Pro with Media Center x86/x64 / KMS-Activated
    Windows 8.1 Pro VL x86/x64 / KMS-Activated
    Windows 8.1 Pro N VL x86/x64 / KMS-Activated
    Windows 8.1 Enterprise x86/x64 / KMS-Activated
    Windows 8.1 Enterprise N x86/x64 / KMS-Activated

    Windows 7 All Versions 32 And 64 bit Versions
    Windows 8 All Versions 32 And 64 bit Versions
    Windows XP Service Pack 1,2, Professional Service Pack 3 And Black Edition

    පරිගණකයට පැමිණෙන විවිද ආකාරයේ VIRUS ගැන ඔබ දැනුවත්ද ???ඒවාට විසදුම් සහිත ගැටළු නිරාකරණය කෙරීමේ ක්‍රම මා විසින් ඔබට...
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Installation Indexes:
    Windows 8.1 (Core) x86/x64 / KMS-Activated
    Windows 8.1 (Core) N x86/x64 / KMS-Activated
    Windows 8.1 (Core) Single Language x86/x64 / KMS-Activated
    Windows 8.1 Pro x86/x64 / KMS-Activated
    Windows 8.1 Pro N x86/x64 / KMS-Activated
    Windows 8.1 Pro with Media Center x86/x64 / KMS-Activated
    Windows 8.1 Pro VL x86/x64 / KMS-Activated
    Windows 8.1 Pro N VL x86/x64 / KMS-Activated
    Windows 8.1 Enterprise x86/x64 / KMS-Activated
    Windows 8.1 Enterprise N x86/x64 / KMS-Activated


    ???????????????????????
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Mama pitakotuwe DVd ekekin 8.1 damme

    eke podi podi waring msg enawa...

    " processor 2 in group 2 is being limited by the power"


    Mama ikman eke ekekta call kala updatable win8.1 hari...awul nathi win8.1 hari dala denna

    u 2000k oney lu

    file arrangement okkoma ekka hadanna 4 hour yanawa kiwwa


    KMSpico 9.3.1 kiyanne mokakda ban

    download karala win8..1 wul nathi ekak ganna widiyak kiyannako

    thnx