windows 8.1

dehilu

Member
Jan 1, 2014
459
56
0
machanla mama pavichchi karanne windows 8.1

ada mama net gihin aps download karanna giyama ekakwath karanna ba error ekak enawa.

com eke thibuna eka app ekakwath wada karanneth na.

poddk hlp ekak denna hadaganna.

meka virus kiyala kiyanna amaruy :(

bump ekakwath dala yanna
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් ඔව් සීන් එකක් නම් තියේ හදා ගන්න විදිය
    තමා බන් මීටර් නැත්තේ මක්කෙයි කොරන්නේ පොඩ්ඩක් හොයලා
    බලහන් බටෝන් එකක් කොටලා හදාගත්තෑකී :yes:
     
    Last edited:

    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    Download karapuwa install Karaddi right click karala run as administrator dila balanna

    ඔව් ඔව් සීන් එකක් නම් තියේ හදා ගන්න විදිය
    තමා බන් මීටර් නැත්තේ මක්කෙයි කොරන්නේ පොඩ්ඩක් හොයලා
    බලහන් බටෝන් එකක් කොටලා හදාගත්තෑකී :yes:
    ade karana widiya kiyapankoooooooo :)
     

    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    ado mageth oya seen eka dan tika dawasak thisse tyenawa windows apps install wenne na 1k wath math sahenna hewwa hambune na wisadumak
     

    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    sᴉɹɐ;18526659 said:
    ado mageth oya seen eka dan tika dawasak thisse tyenawa windows apps install wenne na 1k wath math sahenna hewwa hambune na wisadumak
    ade ekane bn :(

    thx machan

    Error එකේ screenshot ටිකක් එහෙම දැම්මොත් නාකද?
    machan eka eka welawata enne eka eka msg.
    dan thiyena error eka 0*8007000
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Windows 8.1 තේරුමක් නෑනේ බන්, Windows 7 දාගනින්, ලබන මාසේ windows 10 එනවා.
    7 එක 10 එකට update කරන්න පුලුවන්.
     

    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    Windows 8.1 තේරුමක් නෑනේ බන්, Windows 7 දාගනින්, ලබන මාසේ windows 10 එනවා.
    7 එක 10 එකට update කරන්න පුලුවන්.

    danata thiyenne 8.1ne bn.meka hadaganna barida?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ස්ක්‍රීන් ශොට් දාල ප්‍රශ්න අහපං සිඞ්හලයෝ :dull: :dull:
    සාදාරණ එරර් එකක් සලකල ඔක්කොම එරර් නැතිවෙන්න නං කොම්පියුටරේ උස්සල ගහං පොලේ :dull: :dull: